• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • Chinese Movies
  • Vanguard (2020) Sinhala Subtitle

Vanguard (2020) Sinhala Subtitle

2020/11/18 at 5:50 am
Mihira Madushanka
 

Vanguard (2020)

සුපිරිම ආරක්ෂකයින්.. සුභ දවසක් ඔක්කොටම.. 100 වෙනි කඩයිමට ෆිල්ම් එකක් කරාට පස්සෙ ආස හිතුන තව ෆිල්ම් එකක් කරන්න ඔයාලට මම ඇරගෙන එන්නෙ අලුත්ම ෆිල්ම් එකක්..මේකෙ ප්‍රධාන චරිතය රගපන්නෙ සුප්‍රසිද්ධ නලු ජැකී චෑන්.. නොදන්න කෙන්ක් නෑනෙ.. C.A.F.F 2020 හොදම චිත්‍රපටිය යන සම්මානයටත් නිර්දේශ වෙලා තියෙනව. අධ්‍යක්ෂවරයා stanly tong.. Zambia, india, dubai,uae , london, thaiwan කියන රටවල් කීපයකම රූගත කරල තියෙනව.. ඒ වගේම, රංගනයෙන් Jackie chan - tang huating Yang yang - lei zhenyu Miya muqi - mi ya Lun ai - zhang kaixuan Ruohan xn - fareeda Zhengting zhu - shendiaoshendiao යන අය දායක වෙලා තියෙනව .. Imbd අගය 4.4* හිතාගන්නත් බෑ.. අලුත් නිසා වෙන්න ඇති 9* වුනත් ගන්න පුළුවන් ෆිල්ම් එකක්.. ආසාවෙන් මමත් බැලුවෙ අන්තිම වෙනකම්.. වැන්ගාර්ඩ් කියන්නෙ පුද්ගලික ආරක්ෂක සේවයක් ඒකෙ ප්‍රධානිය තමයි ජැකී.. එයාට මෙහෙයුමක් ලැබෙනව චින් කියන කෝටිපති ව්‍යාපාරිකයගෙ පවුලෙ අයව ඕමාර් කියන ත්‍රස්තවාදී නායකයගෙන් බේරගන්න.ඒත් චින් මහත්තය ඕමාර්ගෙ තාත්ත එක්ක වැඩ කරල ඕමර්ගෙ තාත්තව පාවල දීල. ඒත් එක්කම තාත්තගෙ වත්කම් තියෙන තැන දන්නෙත් චින් ඉතින් එයාව ඒකට පැහැරගන්නෙ.. කියන දෙයක් නෑ.. ෆිල්ම් එක පට්ට.. කොමඩි, ෆයිට් වලින් අඩුවක් නෑ. එහෙනම් බලල කමෙන්ට් එකක් දාගෙන යන්න.. අලුතෙන් ආපු කවුරුත් නොදීපු ෆිල්ම් වල සබ් ඕනි ඒව තියෙනව නම් කමෙන්ට් කරන්න. ටීවි සීරීස් කරන ගමන්ම ඒවගෙත් සබ් දෙන්නම්..  

සිංහල උපසිරැසිය ලබා ගන්න 2073

Download Links:

720P පිටපත (Torrent)
Vanguard
  • 720p (bluray)
    986.98 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.98 GB
    Download Torrent
  • 720p (web)
    986.34 MB
    Download Torrent
  • 1080p (web)
    1.79 GB
    Download Torrent
Profile
3
Movies
110
Tv episodes
113
All

SubzLK වෙනුවෙන් Mihira Madushanka කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Lahiru Sandaruwan ExPERT Subtitler
    Windows 7Opera 72

    තෑන්ක්ස් යාළුවා සබ් එකට.:star_struck::star_struck:
    ජැකී චෑන්ගේ ෆිල්ම් එකක් නම් කොහොමද නොබලා ඉන්නේ!
    බ්ලූරේ ආව ගමන්ම ඉක්මනින්ම අප්ඩේට් එකක් දෙන්න.

    2020-11-18 at 7:57 pm
    Reply
    • Mihira Madushanka Moderator
      Windows 10Chrome 86

      thanks saho

      2020-11-19 at 10:12 am

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip
The Marksman (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (164)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Sheena (2000) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-09-15
The Lost World (1999) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-09-08
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : 2025-09-03

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms