Vanguard (2020)
සුපිරිම ආරක්ෂකයින්..
සුභ දවසක් ඔක්කොටම..
100 වෙනි කඩයිමට ෆිල්ම් එකක් කරාට පස්සෙ ආස හිතුන තව ෆිල්ම් එකක් කරන්න ඔයාලට මම ඇරගෙන එන්නෙ අලුත්ම ෆිල්ම් එකක්..මේකෙ ප්‍රධාන චරිතය රගපන්නෙ සුප්‍රසිද්ධ නලු ජැකී චෑන්.. නොදන්න කෙන්ක් නෑනෙ..
සුභ දවසක් ඔක්කොටම..
100 වෙනි කඩයිමට ෆිල්ම් එකක් කරාට පස්සෙ ආස හිතුන තව ෆිල්ම් එකක් කරන්න ඔයාලට මම ඇරගෙන එන්නෙ අලුත්ම ෆිල්ම් එකක්..මේකෙ ප්‍රධාන චරිතය රගපන්නෙ සුප්‍රසිද්ධ නලු ජැකී චෑන්.. නොදන්න කෙන්ක් නෑනෙ..
C.A.F.F 2020 හොදම චිත්‍රපටිය යන සම්මානයටත් නිර්දේශ වෙලා තියෙනව.
අධ්‍යක්ෂවරයා stanly tong..
Zambia, india, dubai,uae , london, thaiwan කියන රටවල් කීපයකම රූගත කරල තියෙනව..
ඒ වගේම, රංගනයෙන්
Jackie chan – tang huating
Yang yang – lei zhenyu
Miya muqi – mi ya
Lun ai – zhang kaixuan
Ruohan xn – fareeda
Zhengting zhu – shendiaoshendiao
යන අය දායක වෙලා තියෙනව ..
Imbd අගය 4.4* හිතාගන්නත් බෑ..
අලුත් නිසා වෙන්න ඇති 9* වුනත් ගන්න පුළුවන් ෆිල්ම් එකක්.. ආසාවෙන් මමත් බැලුවෙ අන්තිම වෙනකම්.. වැන්ගාර්ඩ් කියන්නෙ පුද්ගලික ආරක්ෂක සේවයක් ඒකෙ ප්‍රධානිය තමයි ජැකී.. එයාට මෙහෙයුමක් ලැබෙනව චින් කියන කෝටිපති ව්‍යාපාරිකයගෙ පවුලෙ අයව ඕමාර් කියන ත්‍රස්තවාදී නායකයගෙන් බේරගන්න.ඒත් චින් මහත්තය ඕමාර්ගෙ තාත්ත එක්ක වැඩ කරල ඕමර්ගෙ තාත්තව පාවල දීල. ඒත් එක්කම තාත්තගෙ වත්කම් තියෙන තැන දන්නෙත් චින් ඉතින් එයාව ඒකට පැහැරගන්නෙ..
කියන දෙයක් නෑ.. ෆිල්ම් එක පට්ට.. කොමඩි, ෆයිට් වලින් අඩුවක් නෑ. එහෙනම් බලල කමෙන්ට් එකක් දාගෙන යන්න.. අලුතෙන් ආපු කවුරුත් නොදීපු ෆිල්ම් වල සබ් ඕනි ඒව තියෙනව නම් කමෙන්ට් කරන්න. ටීවි සීරීස් කරන ගමන්ම ඒවගෙත් සබ් දෙන්නම්..
තෑන්ක්ස් යාළුවා සබ් එකට.:star_struck::star_struck:
ජැකී චෑන්ගේ ෆිල්ම් එකක් නම් කොහොමද නොබලා ඉන්නේ!
බ්ලූරේ ආව ගමන්ම ඉක්මනින්ම අප්ඩේට් එකක් දෙන්න.
thanks saho