Fearless Hyena (1979) Sinhala Subtitle

Published July 20th, 2021 by

Fearless Hyena හෙවත් අකීකරු මුණුබුරා.

 

                              ජැකී චෑන් රසිකයන් වෙනුවෙන් අපි ලබා දෙන චිත්‍රපට ගොන්නට අද අරගෙන ආවෙ බොක්ස් ඔෆීස් ආදායම් ලැබූ ඔහුගේ තවත් පැරණි සිනමා පටයක්. ගොඩක් අය ජැකීව දන්නෙ නලුවෙක් හැටියට. නමුත් ඔහු දක්ෂ අධ්‍යක්ෂකවරයෙකුත් එනවා. ඔහුගේ මුල්ම අධ්‍යක්ෂනය තමයි මේක. ඒ විතරක් නෙමේ මේක ලියල තියෙන්නෙත් ජැකීමයි. චිත්‍රපටය Xiao quan guai zhao හෙවත් Fearless Hyena. මුලින්ම තිරගත වුනේ 1979 පෙබරවාරි 17. මේක හොංකොං ෆිලුමක්. Action, Martial Arts, Comedy, Kung Fu යන වර්ග වලට අයත් වෙනවා. ජැකීගේ අනෙක් ෆිල්ම් වගේම මුල ඉඳන් අගටම සිනාවෙන් පිරුණු පට්ට කොමඩියක්. ඔහුගේ මාෂල් ආට් හැකියාවත් ඉහලින්ම පෙන්වූ චිත්‍රපටයක්. විශේෂයෙන්ම කිසිම  කාන්තා චරිතයක් නැති, අසභ්‍ය දර්ශන නැති පවුලේ සැමට එකට එකට සිට නැරඹිය හැකි චිත්‍රපටයක්. IMDb අගය 6.7/10 ක්ද, Rotten Tomatoes අගය 66% ක්ද, Google පරිශීලකයන්ගේ කැමැත්ත 92% ක්ද ලබාගෙන තියෙනවා. හොංකොං හීදී හොංකොං ඩොලර් මිලියන 5.4 ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයාගැනීමට සමත් වූ මෙය විනාඩි 97 ක ධාවන කාලයකින් යුක්තයි. jackie Chan (ලුන්ග්) ට අමතරව රංගනයෙන් එකතු වෙන්නේ James Tien (චෙන් පැන්ෆෙයි), Chan Wai-lau (යුනිකෝන්) සහ Yam Sai-koon (යෙන්).


           ලුන්ග්ගෙ දෙමාපියන් නෑ. එයාව හදාවඩා ගන්නෙ එයාගෙ සීයා චෙන් පැන්ෆෙයි විසින්. ඔහු දක්ෂ සටන් කලා ගුරුවරයෙක්. ඔහු ලුන්ග්ටත් කුංෆු ඉගැන්නුවත් ඔහු ඒක බරපතලව ගන්නෙ නෑ. ඔවුන්ගේ වංශයේ කුංෆු ශෛලිය කාටවත් නොපෙන්නන ලෙස ලුන්ග්ට තරයේ අවවාද කර තිබියදීත් ඔහු සටන් පාසලක සල්ලි වලට උගන්නන්න යනවා. අති දක්ෂ සටන් මාස්ටර් කෙනෙක් වන දුෂ්ට “යෙන්” බොහෝ කාලයක සිට ලුන්ගේ සීයාව හොය හොය ඉන්නෙ. යාලුකමකට නෙමේ, මරන්න. ඔහු චෙන් පස්සෙ අවුරුදු 10 තිස්සේ පන්නන්නෙ. අවසානයේ ලුන්ගේ වැඩ නිසාම “යෙන්” ලුන්ගේ සීයා, චෙන් ඉන්න තැන හොයාගන්නවා. ඉතුරු ටික බැලීම ඔයාලට බාරයි.

ජය වේවා.

SUB FORMAT – SRT & IDX

♣♣  BRRip / 480p / 720p / 1080p  ♣♣

US

Download Links:

Download Torrent 720P පිටපත 893 MB Download Torrent 1080P පිටපත 1.6 GB Download Direct 480P පිටපත 400 MB Download Direct 720P පිටපත 893 MB Download Direct 1080P පිටපත 1.6 GB
Download

Fearless Hyena (1979) Sinhala Subtitle

Download: 266

File size : 2.95 MB

Rasika Samanjith

TV EPISODES : 0
MOVIES : 126
6.7
0%
0%

Comments: 5

  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

    2021-07-20 at 11:38 pm
    Reply
  • Shamal Manojan

    උපසිරැසියට ගොඩක්ම ස්තූතියි සහෝ. ලොකු සේවාවක් මේ කරන්නේ. වටිනම වැඩක් මේක. දිගටම පැරණි ෆිල්ම් දෙන්න. මේ ෆිල්ම් ටිකටත් සබ් දෙනකම් බලාගෙන ඉන්නවා සහෝ.

    The Fearless Hyena 2 – 1983
    Kids from Shaolin – 1984
    Martial Arts of Shaolin – 1986
    My Lucky Stars – 1985
    Twinkle Twinkle Lucky Stars – 1985

    2021-07-21 at 8:23 am
    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    2021-07-22 at 6:48 am
    Reply
  • Nuwan

    download karanna bane 🙁

    2021-08-13 at 3:13 pm
    Reply
    • Rasika Samanjith

      man check kalaa. ehema awulak ne, Sahoi. aaye try karanna.

      2021-08-13 at 9:55 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip