Fearless Hyena හෙවත් අකීකරු මුණුබුරා.
ලුන්ග්ගෙ දෙමාපියන් නෑ. එයාව හදාවඩා ගන්නෙ එයාගෙ සීයා චෙන් පැන්ෆෙයි විසින්. ඔහු දක්ෂ සටන් කලා ගුරුවරයෙක්. ඔහු ලුන්ග්ටත් කුංෆු ඉගැන්නුවත් ඔහු ඒක බරපතලව ගන්නෙ නෑ. ඔවුන්ගේ වංශයේ කුංෆු ශෛලිය කාටවත් නොපෙන්නන ලෙස ලුන්ග්ට තරයේ අවවාද කර තිබියදීත් ඔහු සටන් පාසලක සල්ලි වලට උගන්නන්න යනවා. අති දක්ෂ සටන් මාස්ටර් කෙනෙක් වන දුෂ්ට "යෙන්" බොහෝ කාලයක සිට ලුන්ගේ සීයාව හොය හොය ඉන්නෙ. යාලුකමකට නෙමේ, මරන්න. ඔහු චෙන් පස්සෙ අවුරුදු 10 තිස්සේ පන්නන්නෙ. අවසානයේ ලුන්ගේ වැඩ නිසාම "යෙන්" ලුන්ගේ සීයා, චෙන් ඉන්න තැන හොයාගන්නවා. ඉතුරු ටික බැලීම ඔයාලට බාරයි. Download Links:
SubzLK වෙනුවෙන් Rasika Samanjith කල උපසිරැසි නිර්මාණයකි .
| name | subtitles | |
|---|---|---|
![]() |
Hasitha Prasad | (499) |
![]() |
K.A Raveen | (191) |
![]() |
Rasika Samanjith | (167) |
![]() |
Mihira Madushanka | (113) |
![]() |
ඉෂි ද සිල්වා | (106) |
Harshana Prathimal
ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින්
එක් වෙන්න
Rasika Samanjith
ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින්
එක් වෙන්න
Rasika Samanjith
ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින්
එක් වෙන්න
Rasika Samanjith
ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින්
එක් වෙන්න
Harshana Prathimal
ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින්
එක් වෙන්න
Android 10Chrome 81
තෑන්ක්ස් සබ් එකට
Android 7Chrome 91
උපසිරැසියට ගොඩක්ම ස්තූතියි සහෝ. ලොකු සේවාවක් මේ කරන්නේ. වටිනම වැඩක් මේක. දිගටම පැරණි ෆිල්ම් දෙන්න. මේ ෆිල්ම් ටිකටත් සබ් දෙනකම් බලාගෙන ඉන්නවා සහෝ.
The Fearless Hyena 2 – 1983
Kids from Shaolin – 1984
Martial Arts of Shaolin – 1986
My Lucky Stars – 1985
Twinkle Twinkle Lucky Stars – 1985
Windows 10Chrome 91
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Windows 10Edge 92
download karanna bane 🙁
Windows 10Chrome 92
man check kalaa. ehema awulak ne, Sahoi. aaye try karanna.