• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • English TV shows
  • 13 Reasons Why [S01 : E03] Sinhala Subtitle

13 Reasons Why [S01 : E03] Sinhala Subtitle

2017/05/04 at 1:21 am
Hasitha Prasad

Tape 2, Side A

පොරොන්දු වුණ විදියටම 13 Reasons Why කතාවෙ 3වෙනි කොටසත් අරගෙන ඔන්න මම අද ආවා.මේ කතාවෙ කොටස් නම් කෙරෙන විදිය දැන් ඕගොල්ලො දන්නවනෙ.අද කොටස කැසට් අංක 2 සයිඩ් A.ගිය කොටසෙදි ඕගොල්ලො දැනගත්තනෙ හැනාට ජෙසිකා මුණ ගැහුණ විදිය.ඒ දෙන්නගෙ මිත්‍රකම. ඒ අතරට ආවා ඇලෙක්ස් ස්ටැන්ඩල් කියල පිරිමි ළමයෙකුත්.ඒ පැමිණීමත් එක්කම මේ ජෙසිකා හා හැනා දෙන්නගෙ අඹ යාළුකම නැත්තටම නැතිවෙලා.ඒක වෙන්නෙ මොකද්ද ලැයිස්තුවක් මුල්කරගෙන කියලත් මතකයිනෙ.ඔය අතරෙ ජස්ටින් ෆොලී  ඉස්කෝලෙ මගහරිමින් බ්‍රයිස්ගෙ ගෙදරට වෙලා හැංගිලා ඉන්නව (බ්‍රයිස්නං එහෙම නරක කෙනෙක් පාටක් පේන්න නෑ,නේද?).අඩුම තරමෙ පැසිපන්දු කණ්ඩායම නම් කිරීමේ අවස්ථාවටවත් ජස්ටින් එන්නෙ නෑ.ඒකට කේන්තියෙන් ජෙසිකා ජස්ටින්ව හොයනව.ඔය අතරෙ ජස්ටින්ගෙ යාළුවො ටික වෙනදා නැති හිතවත් කමක් එහෙම පෙන්නනව ක්ලේට.හැබැයි ඒක කරගන්න බෑ ඇයි ටෝනි හැමවෙලේම ක්ලේගෙ පස්සෙන්නෙ.ඔය අස්සෙ හැනාගෙ අම්මට හැනාගෙ පොතක් ඇතුලෙ තිබිල හැනාගෙ නමත් ඇතුළත් ලැයිස්තුවක් හම්බවෙනව.ඒ ගැන දැනගන්න ටෝනිට කතාකරනවා.එතනින් තමයි ගිය කොටස අවසන් වුණේ...

අද කොටසින් ඕගොල්ලන්ට දැනගන්න පුළුවන් මේ ටේප්වලට ඇලෙක්ස්ගෙ නම ආව විදිය සහ බ්‍රයිස් කියන කෙනා මොන විදියෙ කෙනෙක්ද කියලත්.ආ තව අපිට තියන ප්‍රශ්ණයක්නෙ මේ ටෝනි ඇත්තටම ටෝනිගෙ නම ටේප්වල තියනවද නැද්ද කියලත් අද කොටසින් දැනගන්නපුළුවන්.ඊලඟ කොටස ඔයාලට ගේන්නෙ අපේ කවීෂ සහෝදරය කියලත් මතක් කරන ගමන් එහෙනම් මම ගිහින් එන්නම්.

ඒ වගේම කියන්න ඕනෙ මේ කතාමාලාව තවමත් බලපු නැති කෙනෙක් ඉන්නවනම් බලන්න කියලත් ආරාධනා කරනව (කවීෂ සහෝදරය නැත්තං ඉතිං මමත් මේ වගේ වටින කතාවක් මගහැරගන්නවා) මොකද මේක බොහොම හොඳ අර්ථයක් තියන වටිනා කතාවක්...

ගීත දෙකක් ගැන සඳහන් මේ ඒ දෙක

Take Five - ධෛර්යය වැඩිකරන වාදනයක් කියලයි කියන්නේ.තැතිගත කරල තියෙන්නෙ 1959 වසරෙදි.අහන අයට මෙන්න ලින්ක් එක.

Gloomy Sunday - නිර්මාණය හංගේරියානු පියානෝ වාදන ශිල්පියෙක් වන රෙසෝ සෙරෙස් (Rezzo Serress) විසින් ඒ 1939 වසරේදී.මේකට කියන්නෙ හංගේරියානු දිවිනසාගැනීමේ ගීතය කියල.BBC සේවය මේක තහනම් කරල තිබුණලු වසර 66ක් තිස්සෙම.තහනම අයින් කරල තියෙන්නෙ 2002 වසරෙදි.කැමති අය අහල බලන්න අමුතුම හැඟීමක් දැනෙනවා.ගීතයත් එක්කම මේකට මේ නම ලැබුණ විස්තරෙත් තියනවා.මෙන්න ලින්ක් එක.

Spoiler Warning : Jealousy and gossip cause Hannah's relationships to begin to fray; Alex struggles with regret; the guys pressure Clay into getting drunk...

සිංහල උපසිරැසිය ලබා ගන්න 4992
13 Reasons Why Sinhala Sub Collection
Previous Episode
13 Reasons Why [S01 : E02] Sinhala Subtitle
Next Episode
13 Reasons Why [S01 : E04] Sinhala Subtitle
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

← Older Comments
  • Sithara Unregistered User
    Android 5.1Facebook App 39

    ගොඩක් ස්තූතියි සබ් එකට. ඉක්මනින් ඉදිරි epi වලටත් sub දෙන්න try කරන්නකෝ.

    2017-05-07 at 4:48 pm
    Reply
  • lahiru Unregistered User
    Windows 8.1UC Browser 6.1

    elama bn thnkssssssssss mchooo

    2017-05-08 at 6:03 pm
    Reply
  • Malith Rubasinghe User
    Android 6Chrome 58

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ….!!!

    2017-05-13 at 6:54 am
    Reply
  • අසිත Unregistered User
    Windows 8.1Chrome 58

    elama saho thanks

    2017-05-14 at 6:54 pm
    Reply
  • Lakshan Sameera ExPERT Subtitler
    Windows 7Chrome 55

    thanks for sub!

    2017-06-01 at 5:52 pm
    Reply
  • wathsala wickramasinghe Unregistered User
    Android 5.1Samsung Browser 3.3

    thank u so much bro!!!

    2017-08-15 at 2:06 am
    Reply
  • Tharaka Lahiru User
    Windows 7Chrome 61

    thanks mcn

    2017-09-18 at 8:22 am
    Reply
  • Anusara User
    Windows XPChrome 49

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ….!!! 👌👌

    2018-07-06 at 12:16 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip
The Marksman (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (163)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Sheena (2000) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-09-15
The Lost World (1999) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-09-08
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : 2025-09-03
The Lost World (1999) [ S01 : E02 ] Sinhala Subtitle
Updated : 2025-09-01
Red Sonja (1985) Sinhala Subtitle
Updated : 2025-09-01
Zorro (2024) [S01 : E05] Sinhala Subtitle
Updated : 2025-08-31
The Vampire Diaries (2009) [S07 : E03] Sinhala Subtitle
Updated : 2025-08-11
Secrets of Sulphur Springs (2021) [S02 : E05] Sinhala Subtitle
Updated : 2025-08-10
The Defender (1994) Sinhala Subtitle
Updated : 2025-07-17
The Ice Road (2021) Sinhala Subtitle
Updated : 2025-07-03

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms