13 Reasons Why [S01 : E02] Sinhala Subtitle

April 27, 2017 Junior Admin
Subtitle by Hasitha Prasad

Tape 1, Side B

අද මේ අරගෙන එන්නේ 13 Reasons Why කතා මාලාවේ දෙවන දිගහැරුම.මේක කරන්න කියල මට බාරදුන්නෙ අපේ කවීෂ සහෝදරය, හරියටම කිව්වොත් මේක අපි දෙන්නම එකතු වෙලා කරන වැඩක් තමා.මාත් මේ කතාමාලාව ගැන අහල තිබුණට බලන්න අදහසක් තිබුණෙ නෑ.නමුත් කවීෂ සහෝදරය මේක හොඳ ආදර්ශමත් කතාවක් බව කිව්වට පස්සෙ මටත් උනන්දුවක් ඇතිවුනා මේක බලන්න.ඇත්තටම මේක බලන්න වටින කතාවක්.ඉතිං බොහොම ස්තූතියි කවීෂ ඔබටත්…

ඔහු පොරොන්දු වුණ විදියටම ඔයාලට පළවෙනි කොටස (කැසට්පට අංක 1 – සයිඩ් A) ලබා දුන්නනෙ.මෙන්න මගෙන් දෙවෙනි කොටස.පළවෙනි කොටසෙ ලිපියෙන් කවීෂ සහෝදරය කතාව ගැන හොඳ  පැහැදිළි විස්තරයක් දීල තියන නිසා ඒ ගැන කියන්න දෙයක් නෑනෙ.මේ කතාමාලාව කොටස් 13 කින් සමන්විතයි.අද කොටස නම් කෙරෙන්නෙ “කැසට්පට අංක 1 – සයිඩ් B “කියල.පසුගිය කොටසින් ඔයාලට ජස්ටින් ෆොලීව හම්බවුණා.අද කොටසිනුත් ඕගොල්ලන්ට හැනාගේ දිවිනසාගැනීමට සම්බන්ධයි කියල හිතෙන  තවත් චරිතයක් හම්බවෙනව ඒ තමයි ජෙසිකා ඩේවිස්.ඉතින් එහෙනම් බලන්න ජෙසිකා කොහොමද හැනාගෙ ජීවිත කතාවට සම්බන්ධ වෙන්නෙ කියල. මම ගියා එහෙනම්.ඊලඟ කොටසින් හමුවෙමු…

Spoiler Warning : Hannah makes friends with new students Jessica and Alex; Justin fails to show up at school; Hannah’s mother makes a troubling discovery…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (40)
  • Rusara Unregistered
    Android 5.1 Chrome 54

    Elama bn
    anith tukath takgaala Demu ??

    • hasitha Unregistered
      Windows 7 Firefox 53

      පුළුවන්තරම් ඉක්මනට දෙන්නම්, රූසර.

  • Navinda Malaka User
    Android 6 Chrome 52

    Elama bro!!!

  • Ashen Unregistered
    Windows 8.1 Chrome 57

    thnx mcn.next ep akath ikmanata demu.

    • hasitha Unregistered
      Windows 7 Firefox 53

      3වෙනි කොටස දීල තියෙන්නෙ, අශේන්.

  • Thisara Unregistered
    Android 5.1 Samsung Browser 3.3

    Ikmanata ithuru tikak dennaaa…???

    • hasitha Unregistered
      Windows 7 Firefox 53

      3 වෙනි කොටස දීල තියෙන්නෙ, තිසර.

  • sam fisher Unregistered
    Windows 7 Firefox 46

    ep03 enakam ‘i am waiting’

    • hasitha Unregistered
      Windows 7 Firefox 53

      3 වෙනි කොටසට සබ් එක දීල තියෙන්නෙ sam fisher.

  • lahiru galsm2036 User
    Windows 7 Chrome 56

    ස්තූතියි සහෝ

    • hasitha Unregistered
      Windows 7 Firefox 53

      බොහොම ස්තූතියි,ළහිරු.

  • Sithara Unregistered
    Android 5.1 Facebook App 39

    Thank u.. great job. Keep it up

  • hasith Unregistered
    Windows 8 Chrome 57

    thanks sahoo

  • Malith Rubasinghe User
    Android 6 Chrome 58

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ….!!!

  • Anusara User
    Windows XP Chrome 49

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ….!!!👌👌👌

  • Chinthaka Unregistered
    Android 7 Chrome 76

    තෑන්ක්ස් මචං😍😍😍

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search