13 Reasons Why [S01 : E04] Sinhala Subtitle

May 06, 2017 Expert Subtitler

Tape 2, Side B

ඔන්න අද ගෙනාවා 13 Reasons Why කතා මාලාවේ හතරවැනි කොටස.ගේන්න නම් ටිකක් ප්‍රමාද උනා තමා.උපසිරැසිය කරන්න අද තමා වෙලාවක් හම්බුනේ.ඉතින් දවල් 12 ට විතර පටන්ගත්තු සබ දැන් තමා ඉවර උනේ.ඒ වගේම ඊලග කොටස ඔයාලට හසිත සහෝදරයා අරගෙන එයි…

ඔයාලට කලින් කොටස මතක ඇතිනේ?කොහොම අමතක වෙන්නද නේ…අද කොටස ගැන මං ටිකක් කියන්නම්.හැමදාම ඔයාලට අලුත් කෙනෙක් මුණ ගැහුනා වගේම මේ කොටසේත් ඔයාලට හම්බෙනවා ටයිලර් කියලා කෙනෙක්ව.එයා හැනාගේ කතාවට එකතු උන විදිහ ඔයාලට මේ කොටසෙන් දැනගන්න පුළුවන්.කතාව එන්න එන්නම කුතුහලය වැඩි කරනවා.ලොකු ලිපියක් නම් ලියන්න අමාරුයි.මොකද පැය ගානක් කොටලා කොටලම මහන්සී.ඉතින් ඔයාලා සබ් එක අරං නිකන්ම යන්න එපා.කමෙන්ට් එකකුත් දාගෙන යන්න…එහෙනම් මං ගිහින් එන්නම්…තවත් උපසිරැසියකින් හමුවන තුරු ඔබට ජය!!!

Spoiler Warning : Hannah believes someone is stalking her and lays a trap; Hannah’s mother confronts the principal; Clay takes action against someone who wronged Hannah…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Kavisha Methruwan
3 Movies
39 TV Series
42 Total
Discussion (21)
  • ukkun mafola User
    Windows 10 Chrome 58

    thawama e04 wala sub vitharada avith thiyenne?

  • pasindu Unregistered
    Windows 10 Opera 40

    Thanks………………..mcn ilaga eiyat ikmanata demu

  • සමන් Unregistered
    Android 4.2 Chrome 34

    නියමයි කවිෂ ස්තුති සබ් එකට.දැනට 24 සබ් කරාද පට්ට බං.මෙ නම් කියන්න්‍ෙ ආයිත් tv shows වලට සබ් කරනකා‍ෙට ම්‍ෙවග්‍ෙ ද‍ෙන්න‍ෙක් හරි තුන්ද‍ෙන‍ෙක් හරි එකතු ව‍ෙලා සබ්කරන්න එතක‍ොට මග හිටින්නැ හලුල්‍ෙ ස‍ෙට්ව‍ෙලා කරන්න.සුබපැතුම්

  • Yohan Chathuranga Unregistered
    Windows 8.1 Chrome 58

    thanks broo sub ekata.anith episode walatath sub denakan balan innawaaa…..!!

  • lahiru Unregistered
    Windows 8.1 UC Browser 6.1

    ekena thanks mchooooooooooooooo…..

  • Malith Rubasinghe User
    Android 6 Chrome 58

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ….!!!

  • Lakshan Sameera Expert Subtitler
    Windows 7 Chrome 55

    උපසිරැසියට බොහොම ස්තූතියි කවීශ සහෝ!
    ජයවේවා!!!

  • Tharaka Lahiru User
    Windows 7 Chrome 61

    thanks mcn

  • Anusara User
    Windows XP Chrome 49

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ….!!!👍👍👍

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search