Preacher 2016 [S01 : E07] Sinhala Subtitle
මේ කොටස එක්ක ඒන්ජල්ස්ල ගැන පොඩි විස්තරයක් තියෙන පින්තූරයක් ලැබැයි ඔයාලට, ඒකත් බලන්න කැමති නම්…
පසු ගිය කොටසින්…
පටන් ගද්දිම සෙට් වුන වලිය දැක්ක නෙහ්,අම්මෝ…ටියුලිප් සහ එමිලි යාලුවො වුනා , ඒක නම් හොඳයි නේද…අන්තිමට ජෙසීට මල පැනලා “ Go To Hell “ කියලා දැක්ක නේ වුන දේ…අද කොටසත් කුතුහලයෙන් පිරිල තියනව ඉවර වෙනකම්…ඊළඟ කොටසින් හමු වෙමු!
Spoiler Warning : Jesse’s actions endanger and alienate those closest to him; a glimpse into his past reveals the root of all of his guilt…
උප සිරැසියට බෝම ස්තූතියි…
ජය වේවා..
ඊ ගාව එකෙන් හම්බෙමු ඉක්මනට..
Thanks machan sub ekata
Thanks bokkah sub ekata!!!!!!!”