Preacher 2016 [S01 : E04] Sinhala Subtitle
පසුගිය කොටසින්,
ලොකු හෙලිදරව්වක් වුනා නේද අර කව්බෝයිල වගේ Preacher පස්සෙන් එන අමුතු ඩයල් කවුද කියන එක.ඒ දෙන්නට පොලිස් ඔෆිසර්ටත් ලොකු විස්තරයක් කියන්න වෙනවා.තව, අර කොමා තත්වයේ හිටපු ගෑනු ළමයත් ඇස් අරිනව.ජෙසී,කැස්ඩිට තමන්ගෙ රහසත් කියනව. දැක්ක නෙහ් ඊට පස්සේ උන් දෙන්න ගත්ත ආතල් ඒකෙන්.අන්තිමේදි ජෙසීව කොටු වෙනව හා මිනිහට ☺..නිකන් නෙවෙයි තුවක්කුවක් අරන් කෙලින්ම ඔලුවට අල්ලල කියනවා දැන් උබ වී…වී…ගාලා හා සද්දෙ දාපන් කියලා…ඒත් දැක්ක නෙහ් ජෙසී අල්ලපු ලයින් එක.කැස්ඩි ආයෙම අර ඩයල් දෙක මරනව දැක්ක නේද ☺ ඉතින් අද කොටසින් බලා ගන්න පුලුවන් එයාලා ඉස්සරහට මොනාද කරන්නෙ , Preacher මොනාද කරන්නේ කියලා…ඊළඟ කොටසින් හමු වෙමු එහෙනම්. ජය !
thank machan subekata ….elakiri ahaa
Thanks machan sub ekata