Home » TV Shows » English TV shows »Preacher 2016 [S01 : E09] Sinhala Subtitle

Preacher 2016 [S01 : E09] Sinhala Subtitle

පසු ගිය කොටසින් ,

ඉයුජීන් ආපහු ආව වගේ හිතුනට හිතේ මවා ගත්ත දෙයක් විතරයි නේද , කැස්ඩිව පෙන්නුවෙ නැති වුනාට අග හරියෙ ඉගියක් ලැබුනා , පව් බලු තඩියා අම්මෝ අරුන් පල්ලිය ගන්න යුද්ද කරන්න ගිහින් දෙන ආතල් එක ☺…ජෙනිසිස් අර ගන්න උත්සාහයත් අසාර්ථක වෙනවා? ඊළඟට මොනා කරයිද?අපේ ජෙසීව අන්තිමට පොලිස් අත් අඩංගුවට පත් වෙනවා .ඉරිදට පල්ලියට එන්න මොකක් කරයිද කියලා මේ කොටසින් තමා  දැන ගන්න වෙන්නේ .ඊළඟ කොටසින් හමු වෙමු එහෙනම්!

Spoiler Warning : Jesse’s in the wind while those close to him face life-changing decisions; the Cowboy comes back to Ratwater seeking his revenge…

  • Details
  • Trailer
  • Download links

Year : 2016

Rating : 8.2

Genre : Adventure, Drama, Fantasy

Actors : dominic cooper, joseph gilgun, ruth negga, ian colletti

Writer : sam catlin, evan goldberg, seth rogen

Director : N/A

Plot : After a supernatural event at his church, a preacher enlists the help of a vampire to find God.

 

View All Episodes

Total Subtitles :10 | Subz LK Rating :5/10
Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් ANDROIDOSL කල උපසිරැසි නිර්මාණයකි
Subz LK alert පරිගණකයෙන් පැමිණි ඔබ පහත සදහන් උපදෙස් පිළිපදින්න Subz LK alert

Subz LK alert ලබා දී ඇති උපසිරැස නැරබීමට KMPLAYER එක install කරගන්න
KMPLAYER software එක මේතනින් ගන්න
-------------------------
Subz LK alert ලබා දී ඇති උපසිරැස හා Direct වීඩියෝ පිටපත් download කර ගැනීමට EagleGet software එක install කරගන්න .
EagleGet software එක මේතනින් ගන්න
-------------------------
Subz LK alert ලබා දී ඇති Torrent වීඩියෝ පිටපත් download කර ගැනීමට µTorrent software එක install කරගන්න .
µTorrent එක මේතනින් ගන්න
-------------------------
උපසිරැසි භාවිතා කරන ආකාරය :මේ ලිපිය කියවන්න
Torrent ගැන :මේ ලිපිය කියවන්න

මේවත් බලන්න

Preacher 2016 [S01 : E06] Sinhala Subtitle

පසු ගිය කොටසින් , අතීත සිද්ධි ගැන ලොකු ප්‍රමානයක් පෙන්නුව , මිනිහ අවුස්ස ගන්න හොඳ …

2 comments

  1. උප සිරැසියට බෝම ස්තූතියි සහෝ.
    ජය වේවා..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *