
පසු ගිය කොටසින්..
මුලින් පටන් ගද්දිම අභ්‍යවකාශයේ ඉදන් වේගයෙන් ඇදිලා එන යම් බලවත් දෙයක් පෙන්වනවා මතක ඇති නේහ් චන්ද්‍රිකාවකුත් කුඩු කරන් පෘතුවි කක්ෂයට ඇතුලු වෙනවා. ඒක ගැන ඉඟි ටිකක් ලැබෙනවා මේ කොටසින් දේශනාවක් කරමින් සිටි පුද්ගලයාව එක වරම ස්වයංසිද්ධව පුපුරලා යනවා. ඒ වගේ සිද්ධි ගනනාවක් ලොව පුරා වාර්ථා වෙනව. ඒ සෑම සිද්ධියක්ම සිදු වුන ස්ථානයට යන විශේෂ බලතල තියන පුද්ගලයන් 2 ක් පෙන්වනවා නේද ? එයාලාවත් තව දැක ගන්න ලැබෙනවා දෙවනි කොටසින්. ඔයාලට තේරෙයි එයාලත් එසේ මෙසේ අය නෙවෙයි කියලා.. අන්තිම හරියේ “ ඒක මෙහෙ “ කියලා අදහස් කරන දෙය ගැනත් මේ කොටසින් තව හෝඩුවා ලැබෙනවා Preacher ගේ පරණ සහයිකාවත් ඇවිත් පට්ට වැඩ කරනවා..එයාගෙ වැඩ කෑල්ල කොහොමද කියලා දැක්ක නෙ පලවෙනි කොටසින්.වැම්පයර් යාලුවා ප්ලේන් එකක ඉදන්, පුරාණ වැම්පයර් දඩයක්කරුවන් ටිකකින් බේරෙන විදියත් ඔයා දකින්න ඇතිනේ පසුගිය කොටසේ.එයාගේත් තව විස්තර දකින්න පුලුවන් වෙනවා මේ කොටසින් හරි එහෙනම් ඊටත් වඩා ලොකූ විස්තරයක් දෙන්න යන්නෑ..ඔය මදෑ…
Spoiler Warning : A mysterious duo is after Jesse while he tries to be a “good preacher”; the enigmatic Cowboy makes an introduction…

ANDROIDOSL
Comments: 5
Leave a Reply
Search
Login
Updates










Prasad Randunu
Thank u very much api wenuwen mahansi wela me sub dnwata. Digatama yamu…!
දමිත් ප්‍රියංකර
thank you ,machan…supiri kathawak waage
Pasiyaa ✔
Elama sahooo
viraj
sub ekata thanks saho.. jaya wewa!!
denis
Thanks machan sub ekata