Preacher 2016 [S01 : E05] Sinhala Subtitle
පසුගිය කොටසින්…
කලින් කොටස පටන් ගද්දිම ලස්සන ගෑල්ලමයෙක් හිටිවනම ඇදන් වැටුන පතුලක් පේන්නැති වළකට .මතකෙට එන්න ඇති නේද දැන් ?ඊටපස්සේ විටින් විට අපිට දකින්න හම්බුනා ජෙසීගේ (Preacher) පොඩි කාලය ගෙවුන හැටි. නීතියටම වැඩ කරන්න වුන ගතියක් තමයි ඒවයින් හැගෙන්නේ .ඊට පස්සේ වැම්පයර් යාලුව ශේප් එකේ ජෙසීට කියන්න හැදුවා ජෙසීගෙ පස්සෙන් කට්ටියක් එලවන් එනව කියල , ඒත් ජෙසී ගනන් ගත්තේ නෑ නේද.ඔඩින් කින්කැනන් මහත්තයගෙ ශෝකප්‍රකාශය දැක්ක නේද ?ඊට පස්සේ නගරාධිපතිගෙ බ්‍රීෆ්කේස් එකට එකරපු වැඩේ …අම්මෝ පට්ටම චරිතෙ ඈ . වැම්පයර් යාලුවා දිව්‍ය ලෝකයේ නියෝජිතයන් දෙන්න හම්බු වුනා නෙහ්. මූ තමා අනික් එකා … බලහන්කො කටක් ඇරල දිව්‍ය ලෝකෙ අයගෙන් ගෙවීමක් ඉල්ලන හැටි . ටියුලිප්ව හම්බුනා ඒකෙන් මේකෙන් මුට , මතකනෙ ඒ දෙන්නා හම්බුන හැටි …අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න දන්නව මොනා වුනත් කැස්ඩි ☺හරි එහෙනම් මේ කොටස රසවිදින්න කියල මම නවතිනව මෙතනින්…ජය!
Spoiler Warning : Following his stunt, Jesse becomes Annville’s newest rock star; Tulip and Cassidy connect; the Cowboy makes a decision…
Thanks machan sub ekata