Preacher 2016 [S01 : E06] Sinhala Subtitle

January 02, 2017 Junior Subtitler
Subtitle by ANDROIDOSL

පසු ගිය කොටසින් ,

අතීත සිද්ධි ගැන ලොකු ප්‍රමානයක් පෙන්නුව , මිනිහ අවුස්ස ගන්න හොඳ එකෙක් නෙවෙයි වගේ පේන්නේ. ටියුලිප් කැස්ඩි වැම්පයර් කෙනෙක් කියලත් දැන ගත්ත නේද  , හා මිනිහා බය වුන පාර වැඩට ගිහිල්ල නෑ වගේ දවස් ගානක්. අන්තිමට ජෙසී ඉයුජීන් එක්ක ගිහින් ඔහුගේ වරදට සමාව අරන් දෙනව මතකනේ…

අද කොටසෙ තව චරිතයක් එකතු වෙනව . එයත් එසේමෙසේ චරිතයක් නෙවෙයි හැබැයි.ඉයුජින්ට යාලුවෝ හම්බු වෙනවා . තව බොහොම දරුණු දෙයකුත් වෙනව…එහෙනම් අද කොටස රස විදින්න කියලා මම නවතිනව මෙතනින්…

Spoiler Warning : Jesse comes face-to-face with Deblanc and Fiore, then learns more about the entity that has overtaken his body…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
ANDROIDOSL
0 Movies
10 TV Series
10 Total
Discussion (1)
  • denis User
    Android 8 Chrome 69

    Thanks machan sub ekata

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search