Preacher 2016 [S01 : E01] Sinhala Subtitle

December 23, 2016 Junior Subtitler
Subtitle by ANDROIDOSL

Preacher Tv Series එක, ඒ නමින්ම ලියවී තිබෙන Comic කතා පොතක් පාදක කරගෙන තමයි හදල තියෙන්නේ.මේකේ Imdb අගය 8.2 ක් තරම් ඉතා ඉහල අගයක් වෙනව.(Flash එකෙත් Imdb අගයත් 8.2 යි)…ඉතා ජනප්‍රිය Breaking Bad කතා මාලාවේ Executive Producer කෙනෙක් වන Sam Catlin වැනි ප්‍රවීණයෝ රැසක් මෙහි නිෂ්පාදනයට දායකත්වය සපයනවා.ඒවගේම මේ කතා මාලාව විකාශය කරන්නේ Walking Dead එහෙමත් විකාශනය කරපු AMC නාලිකාවේ. පලවෙනි Season එක 2016 සම්පූණර්‍යෙන්ම විකාශනය වුනු අතර , දෙවනි Season එක 2017 විකාශනයට සුදානම් කියල තමා කියන්නේ.

කතාව පැත්තට හැරුනොත්,

මේ කතාවෙ ප්‍රධාන චරිතය වෙන ජෙසී කස්ටර්ගේ තාත්තාව ඔහු කුඩා කාලයේදී ඇස් පනාපිටම මරා දානව,මිය යන මොහොතේ තාත්තා ජෙසීව හඹා එන දැවැන්ත බලවේග වගයක් පිලිබදව සදහන් කරනවා…මොනා ගැනද ඒ කියන්නේ ?

වර්තමානයේ ඔහු ධර්ම දේශකයෙක් . පුංචි ළමයෙක් ඇවිත් ඉල්ලා සිටිනවා එයාගෙ තාත්තා නරකයි.තාත්තට රිදෙන්න ෂොට් එකක් දෙන්න කියල.ජෙසී ඒක ප්‍රතික්ෂේප කලාම ඒ පුංචි ළමයා කියනව “ඒත් මිනිස්සු කතා වෙනවා ඔයා ඉස්සර, ධර්ම දේශකයෙක් වෙන්නත් කලින් දේවල් කරල තියනව කියල ” මොනාද ඒ දේවල් ?

තව වැම්පයර් කෙනෙකුත් ඉන්නව අවුරුදු 119ක් වයස.නාකි ඇති කියල හිතුනට සුපිරිම ආතල්, තරුණ ඩයල් එකක්.ඒ වගේම පට්ට වැඩකාරයෙක්.ඒ අතරේ ජෙසීට පල්ලියේදී අධිසාමාන්‍ය දෙයකුත් වෙනව. ඒ මදිවට වෙන පල්ලියක ධර්ම දේශකයෙක්ව පුපුරල යනව ඉබේම.ලෝකෙ පුරා මේ වගේ සිද්ධි වාර්තා වෙන්න ගන්නව.මොනාද මේ වෙන්නේ ?

මේ ප්‍රශ්ණ වලට උත්තර සොයා ගන්න Vampire යාලුවා එක්ක එකතු වෙලා ජෙසී කස්ටර් දෙවියන්ව සොයා යන ගමන රස විදින්න.අප සමග දිගටම රැදී සිටින්න කියලා ආරාධනා කරන ගමන් ලිපිය නිමා කරනවා.මේ පලවෙනිම Sub එක නිසා පොඩි පොඩි අවුල් ඇති,ඊට සමාව ඉල්ලන අතර ඒවා පෙන්වා දෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා…ජය!!!

Spoiler Warning : Fulfilling a promise to his deceased father, one-time outlaw Jesse Custer returns home to West Texas to take over his dad’s church. Jesse’s mission, however, becomes twisted when his body is overcome by a cryptic force that unleashes within him a highly unconventional power. Together with hell-raising ex-girlfriend Tulip and Irish vagabond Cassidy, the preacher-in-training embarks on a journey to find God in a world inhabited by holy, hellish, and everything-in-between characters. The darkly comedic “Preacher” is based on Garth Ennis and Steve Dillon’s popular 1990s comic book franchise of the same name. Executive producers include Sam Catlin (“Breaking Bad”), and Seth Rogen and Evan Goldberg (“Superbad,” “Neighbors”)…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
ANDROIDOSL
0 Movies
10 TV Series
10 Total
Discussion (7)
  • Prasad Randunu Unregistered
    Android 5.1 Chrome 53

    Thank u very much api wenuwen mahansi wela me sub dnwata. Digatama yamu…!

  • Pasiyaa ✔ Unregistered
    Android 5.1 Facebook App 21

    Niyamai brooo

  • Tec ලොක්කා Unregistered
    Android Opera Mini 24

    thank u bro

  • supun iroshan Unregistered
    Android 4.4 UC Browser 11.1

    Ela mcn ela.sub eka supiriyatama thiyanwa

  • Chami.S Unregistered
    Windows 7 Chrome 55

    Thanks..
    Good Luck..

  • viraj Unregistered
    Windows 8.1 Firefox 55

    sub ekata thanks saho.. jaya wewa!!

  • denis User
    Android 8 Chrome 69

    Thanks machan sub ekata

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search