Preacher 2016 [S01 : E03] Sinhala Subtitle
පසු ගිය කොටසින්,
පසු ගිය කොටසින් දකින්න ලැබුන අශ්වයෙක්ගෙ පිටේ යන අමුතු මිනිහෙක් ගැන.වැඩි සද්ද බද්ද නැතුව ඉන්න කෙනෙක් වගෙයි පේන්නේ.ඒත් ඊට පස්සෙ වෙන දේ ඔයාට මතක ඇති නේහ්.පේන විදියට ඒක අතීත සිද්ධියක් වගේ.මොකක්ද මේ අත්භූත සිද්ධිය කියලා පස්සෙ දැන ගන්න ලැබේවි කියලා හිතනවා.
ඒ වගේම වැම්පයර් යාලුවත් My Self ගැන කතාවක් කරා නේහ්. ☺ඊට පස්සෙ අර අමුතු හාදයෝ දෙන්න ඇවිත් Preacher ට ලොකු කරදරයක් කරන්න හදනව දකින්න ඇති නේද චේන් සෝ එකක් හෙම අරන්.හම්මේ ඉතින්…. ඒ වගේම වැම්පයර් යාලුව හිතන් ඉන්නේ එයාව මරන්න ආවා කියලා නේහ්. ඒත් වැම්පයර් යාලුව ගැන සත පහකට ගනන් ගත්ත නැති හින්ද හොඳටම ඒත්තු යනව ඊට වඩා ඉතාම වැදගත් දෙයක් Preacher සම්බන්දව එයාලට කරන්න තියනව කියලා.තව Preacher ගේ පරණ සහයිකාවත් අපිට දකින්න හම්බුනා .දැක්ක නේහ් මේ පාර කරපූ දෙවල් ටික. අන්තිමේදි ඔයාලට මතක ඇති preacher අර කොමා තත්වයේ හිටපු ගැහැණු ළමයගෙ ගෙදර ආයෙම යනව . ඉතින් මොකෝ වුනේ කියල බලන්න නම් මේ කොටස බලන්නම වෙනව…
sub ekata thanks saho.. jaya wewa!!
Thanks machan sub ekata