Preacher 2016 [S01 : E10] Sinhala Subtitle

Published January 6th, 2017 by

පසු ගිය කොටසින්,

හොඳයි එහෙනම් මේ තමා අන්තිම එපිය. මෙතනින් පලවෙනි Season එක අවසාන වෙනවා.දෙවනි Season එකකුත් එනවා කියලා නිල නොලත් ආරංචි මාර්ග නම් තියනවා.කොහොම වෙයිද දන්නේ නෑ ඉතින්.ජෙසී කස්ටර් පොලීසියට මාට්ටු නොවී ඉරිදට පල්ලියට ඒවිද?එයාලගේ පරම හතුරා කාර්ලෝස්ට මොකක් වෙයිද?අපායෙන් ගෙන්වන දාම ඝාතකයා මොනවා කරයිද?ඒ ඔක්කොඅටම වඩා දෙවියන්ව පල්ලියට ගෙන්වන්න ජෙසී ගහන සුපිරි ප්ලෑන් එක මොකක්ද?

මේ ඔක්කොම බලා ගන්න පුලුවන් මේ කොටසෙන්. පටන් ගත්ත වෙලාවේ ඉඳන් එක හුස්මට බලාගෙන යන්න පුලුවන් ආයෙ ඉතින් කතා කරන්න දෙයක් නෑ…අනික මම මෙච්චර කාලෙකට බලල තියන කිසිම Supernatural කතා මාලාවක දෙවියන් හරියට පෙන්වලා නෑ ,ඉතින් මේකේ මොනව වෙයිද කියලත් සමහර විට ඔයාලට ප්‍රශ්නයක් ඇති.මෙච්චරයි එහෙනම් විස්තර ප්‍රශ්න වලට උත්තර බලලම හොයා ගන්නකො…අපිත් එක්ක දිගටම එකතු වෙලා හිටියට ස්තුතියි ජය!

Spoiler Warning : Jesse hopes to follow through on his promise to obtain answers from heaven; the entire town waits with bated breath…

Download

Preacher 2016 [S01 : E10] Sinhala Subtitle

Download: 3712

File size : 19.66 KB

ANDROIDOSL

TV EPISODES : 10
MOVIES : 0
8.2
87%
76%

Comments: 14

  • kasun

    සුපිරි සහෝ..අනේ MacGyver tv series එකට SUB දෙන්නකෝ,,

    January 8, 2017 at 10:25 am
    Reply
    • madusara

      mona macgyver ekatada one.
      aluth ekatada parana ekatada..
      mm sub hadalaa thiyenne..thama kaatawathdunne ne..
      https://www.facebook.com/madusara.max

      September 6, 2017 at 7:42 am
  • devinda

    ty bro….Gdk Pin…..

    January 9, 2017 at 7:30 am
    Reply
  • ANDROIDOSL

    comment ekakin sup ekak deepu hamotama thanks ☺☺☺

    January 16, 2017 at 1:07 pm
    Reply
    • Kosala

      ado bn meken download wenne s01 e01 sub ekane…

      February 22, 2021 at 8:23 am
    • දමිත් ප්‍රියංකර

      දෝෂය නිවැරදි කර ඇත …….

      February 22, 2021 at 12:30 pm
  • supun iroshan

    Sub ekata thanks mcn .season 2 ekath karanna .ජය වේවා

    June 24, 2017 at 10:27 pm
    Reply
  • dinusha

    Mcn s02 awith ikmnta sub eka dennko.

    July 7, 2017 at 1:23 am
    Reply
  • ihsan

    දෙවනි Season eke sub demu neda dan.

    July 18, 2017 at 3:29 pm
    Reply
  • dunidu

    Season 2 eke sub oni bro

    August 18, 2017 at 7:57 pm
    Reply
  • Pathum Chamara

    දෙවෙනි කථා මාලාවෙ සබ් එක මේ සතියේ ඇතුලත දෙනවා,හැබැයි සබ් එක කරන්නේ ඩොර්යිඩ් සහෝදරයා නම් නෙමෙයි,මම කරන්නේ.

    September 5, 2017 at 1:28 pm
    Reply
  • Chami.S

    Thanks.
    2weni season ekath denna plz.
    Good Luck..

    September 6, 2017 at 1:26 pm
    Reply
  • Pathum Chamara

    දෙවෙනි සීසන් එක දීල තියෙන්නෙ
    https://subz.lk/preacher-2016-s02-e01-sinhala-subtitle/

    September 10, 2017 at 11:57 am
    Reply
  • denis

    Thanks machan sub ekata

    September 29, 2018 at 5:55 pm
    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle BRRip

    Last updated 04/20/2023

    Tides (2021) Sinhala Subtitle BRRip

    Last updated 10/07/2021

    The Ice Road (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/30/2021

    Jungle Cruise (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/29/2021

    The Marksman (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/27/2021

    Venom (2018) Sinhala Subtitle BRRip

    Last updated 09/17/2021

    F9: The Fast Saga (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/08/2021

    Black Widow (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/06/2021

    Minamata (2020) Sinhala Subtitle BRRip

    Last updated 08/31/2021