ඔන්න නියම වැඩ තියන චිත්‍රපටයක් ගෙනාව ඔයාලට බලන්න. මේක සටන් කලා පැත්තට බර අය අනිවාර්යෙන්ම බලන්න ඕන චිත්‍රපටයක්. මේකෙදි අපිට වූෂූ වංසකථා පොතක ඇති කතා කීපයක්, විවිධ සටන් වලට වෙන් කරල චිත්‍රපටයක් ලෙස පෙන්වන ආකාරය බලා ගන්න පුළුවං. ජීවිතයටත් හොඳ ආදර්ශය ටිකක් මේකෙන් ගන්න පුළුවං. වැඩි විස්තර ලියන්නෙ නෑ මන් මේකට. බය නැතුව බාගෙන බලන්න බලපු නැති අය. සටන් කලා කරන අයට නම් කම්මැලී කියල හිතෙන එකක් නෑ…
කතාව මෙහෙමයි. මේකෙ ඉන්නව ‘සූ’ කියල අති දක්ෂ ජෙනරාල් කෙනෙක්. මෙයාට රජතුමා විසින් දීපු උසස්වීම් පවා අතහැරල හමුදාවෙන් ඉවත්වෙලා තමන්ගෙ පවුල එක්ක සතුටින් ඉන්න කියල යනව. මෙයා හිතන් ඉන්නෙ කුංග්ෆූ පාසලක් පටන්ගන්න. ඒත් මෙයාලගෙ තාත්තා දරුකමට හදා ගත්තු සහෝදරයා, මෙයාලට සතුටින් ඉන්න නම් දෙන්නෙ නෑ. මේ නපුරු සහෝදරයාගේ එක කුස උපන් නැගණියව තමයි සූ විවාහ කර ගන්නෙත්. ඒත් මේ නපුරු සහෝදරයා තමන්ගෙ මස්සිනාවයි හදා ගත්තු තාත්තවයි මරන්න එනව.සූගෙ බිරිඳ සහ පුතාවත් පැහැර ගන්නව.ඒ අස්සෙ තව ඉන්නව ‘මා’ කියල නම තියන සූගෙ හොඳ යාලුවෙක්. මෙයා මුදලට සටන් කරන දරුණු විදේශීය සටන් කරුවන් පිරිසකට අභියෝග කරනව තමන් ඔවුන් සමඟ සටනෙන් දිනුවොත්, විදේශීය සටන් කරුවන්ට රටින් පිටව යන ලෙසට. මේ සටනටත් අනිතිමට සූට උදව්වට යන්න සිදුවෙනව.
ඉතිං ඔයාලම බලන්නකො, සූට නපුරු සහෝදරයගෙන් බේරෙන්න පුළුවන් වේවිද? පුතාවයි බිරිඳවයි බේරගන්න පුළුවන් වේවිද ? ඇයි ‘මා’ මෙහෙම විදේශීය සටන් කරුවන්ට අභියෝග කරන්නෙ? විදේශීය සටන් කරුවන්ව පරද්දන්න පුළුවන් වේවිද ? කියල.
Spoiler Warning : True Legend is a 2010 Chinese martial arts film directed by Yuen Woo-ping, starring Vincent Zhao, Zhou Xun, Jay Chou, Michelle Yeoh, Andy On, David Carradine, Guo Xiaodong, Feng Xiaogang, Cung Le, Gordon Liu, Bryan Leung and Jacky Heung…
Elama mcho…
elama
😀 😀
Thankz bro
ela
😉 😀
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
ස්තූතියි..!
thanx a lot bro…
ela bro….