The Witcher (2019) [S01 : E07] Sinhala Subtitle
ඔන්න විචර් කතාමාලාවෙ හත් වැන්නත් අරන් ආවා! මේ කොටසට මේ ලිපිය ලියන වෙලාව වෙද්දි IMDb මීටරේ 9.0 අගයක් තියෙනවා. ලිපිය ගොඩක් දිග කරන්නෙ නෑ. කට්ටිය එපිසෝඩ් එක බලන්න ආසාවෙන්නෙ ඉන්නෙ. කලින් කොටසෙ මොකද උනේ කියලා ටිකක් මතක් කරලා ලිපිය අවසන් කරන්නම්!
කලින් කොටස ගැන මතක් කලොත් ඔයාලට මතක ඇති ගැරල්ට් යනවා මකර දඩයමකට, ඒ යන අතරතුර ඔයාලට මතක ඇති ඒකට යෙනිෆරුත් එකතු වෙනවා. යෙනිෆර් අතරයි ගැරල්ට් අතරයි ආදර සම්බන්දයක් තියෙනවා වගේ දැන්නම්. එත් අන්තිමට එයාලා තරහා වෙනවා ඒ වගේම එයාලට එයාලගේ මාර්ගය වල යන්න වෙනවා.. මකරු දඩයමේ ගියත් අන්තිමට නතරවෙන්නේ මකරුන්ව බේරාගෙන. ඒ වගේම සිරීව අරගන්න සින්ට්‍රා වල මායාකාරයා වගේ වෙස් වලාගෙන වනාන්තරයට ඒ වගේම ඔහුට සිරීව වනාන්තරෙන් එලියට අරගන්න පුළුවන් වුනත් මගදී සිරිල්ලා කුමරිය දැනගන්නවා ඒ එයා දන්න මායාකාරයා නෙමෙයි කියලා ඉතින් එතන පොඩි වලියක් ගිහින් කොහොම හරි කුමරිය බේරෙනවා.. ඉතින් ඊළගට මොකක් වෙයිද? අද කොටසේ ගැරල්ට්ගේ දෛවය මොන වගේ දෙයකට යොමු වෙලා තියේවිද? යෙනිෆර් මොනා කරාවිද? කියලා දැනගන්න අද කොටස බලන්නම වෙනවා. මීලග කොටසින් හමුවනතුරු ඔබට ජය!
sub ekata thanks subz.lk
බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍..
ජය වේවා.! 👊👊
Sub Ekata Thanks
❤❤
Sub Ekata thanks 👍👍.