The Witcher (2019) [S01 : E06] Sinhala Subtitle

/

නාදුනන්නන් සමඟ මකර දඩයමේ
සුබ දවසක් වේවා හැමෝටම. ඔන්න අද අරන් ආවේ මේ දවස් වල අපේ සුපර් හිට් එක වන The witcher හයවන කොටස. කොටස් අටකින් සමන්විත වන මෙකේ Subz.lk අපේ වැඩකටයුතු අදින් ඉවරකරලා ඔබට බාරදෙන්නයි සූදානමින් ඉන්නේ ඒ නිසා අද සවස් වෙනකොට සම්පූර්ණ කතා මාලාවටම උපසිරැසි නිකුත් වේවි.

මුලින්ම කියන්න ඕනි හිතුවට වඩා වැඩි ලයින් ගානක් තිබුනු නිසා හිතුවට වඩා වැඩි වෙලාවක් ගතවුනා වැඩ ඔක්කොම ඉවරකර ගන්න, කොහොම වුනත් බොහොම ස්තූතියි ඉවසගෙන බලාගෙන හිටියට.අද කොටස නම් වෙන්නේ Rare species නමින්, මේ කොටසට ලැබිලා තියෙන IMDB අගය 8.8/10.

ඉතින් වැඩි කතා නැතුව, මට මේ අවස්ථාව ලබාදීපු පසිඳු සහෝදරයාටත් ස්තූති කරන ගමන්, අද කොටස පැත්තට හැරෙමු. මීට කලින් කොටසෙදි මතක ඇති, අමුතුම රාක්ෂයෙක් හම්බවුනා. ඊටපස්සේ ඒ රාක්ෂයා මවුසැක් ගේ වෙස් අරගෙන සිරිලා කුමරියව හොයන්න එනවා, ඉතින් අපි බලමු සිරී මොන වගේ වැඩක් කරයිද කියලා.

ඒ අතරේ පුරුදු විදියටම තමන්ගේරාජකාරිය කරමින් ඉන්න ගැරල්ට් ට අමුත්තෝ පිරිසක් හමුවෙනවා. ඉතින් මේ වතාවේ ගැරල්ට් ට හම්බෙන අභියෝගය මොකක් වෙයිද, මේ අභියෝගයට අභියෝගයක් වෙන්නෙ කවුද? වෙනදා වගේ ගැරල්ට් ට මේ වතාවෙත් අභියෝගය ජයගන්න හැකිවෙයිද? බලලම තීරණය කරන්න.

~ඔබට ජය~

Web Rip පිටපත් සඳහා දී  ඇති                                          උපසිරැසි අදාල වේ-

2023-02-08 02:05 am

Movies

11

Tv Episodes

43

  • Download : 9488
  • File Size : 23.767KB
  • Sub Update :2019-12-24
  • පසිදු සාරංග
    Windows 7Chrome 79

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

    2019-12-24 at 12:40 pm
  • sub ekata godak sthuthiyi saho

    2019-12-24 at 9:01 pm
  • Hashan M. Priyadarshana Unregister User
    Android 4.2Android Browser 4

    බොහොම ස්තුතියි මචං සබ් එකට 😊😊..
    ජය වේවා.!

    2019-12-24 at 9:52 pm
  • Adithya Unregister User
    Windows 10Chrome 79

    Thanks bro….

    2019-12-31 at 8:58 pm
  • Gayan Madushanka M User
    Android 9Chrome 79

    ජයවේවා👍👍👍👍

    2020-01-08 at 12:45 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *