Home TV Shows English TV shows The Witcher (2019) [S01 : E06] Sinhala Subtitle

The Witcher (2019) [S01 : E06] Sinhala Subtitle


නාදුනන්නන් සමඟ මකර දඩයමේ

සුබ දවසක් වේවා හැමෝටම. ඔන්න අද අරන් ආවේ මේ දවස් වල අපේ සුපර් හිට් එක වන The witcher හයවන කොටස. කොටස් අටකින් සමන්විත වන මෙකේ Subz.lk අපේ වැඩකටයුතු අදින් ඉවරකරලා ඔබට බාරදෙන්නයි සූදානමින් ඉන්නේ ඒ නිසා අද සවස් වෙනකොට සම්පූර්ණ කතා මාලාවටම උපසිරැසි නිකුත් වේවි.

මුලින්ම කියන්න ඕනි හිතුවට වඩා වැඩි ලයින් ගානක් තිබුනු නිසා හිතුවට වඩා වැඩි වෙලාවක් ගතවුනා වැඩ ඔක්කොම ඉවරකර ගන්න, කොහොම වුනත් බොහොම ස්තූතියි ඉවසගෙන බලාගෙන හිටියට.අද කොටස නම් වෙන්නේ Rare species නමින්, මේ කොටසට ලැබිලා තියෙන IMDB අගය 8.8/10.

ඉතින් වැඩි කතා නැතුව, මට මේ අවස්ථාව ලබාදීපු පසිඳු සහෝදරයාටත් ස්තූති කරන ගමන්, අද කොටස පැත්තට හැරෙමු. මීට කලින් කොටසෙදි මතක ඇති, අමුතුම රාක්ෂයෙක් හම්බවුනා. ඊටපස්සේ ඒ රාක්ෂයා මවුසැක් ගේ වෙස් අරගෙන සිරිලා කුමරියව හොයන්න එනවා, ඉතින් අපි බලමු සිරී මොන වගේ වැඩක් කරයිද කියලා.

ඒ අතරේ පුරුදු විදියටම තමන්ගේරාජකාරිය කරමින් ඉන්න ගැරල්ට් ට අමුත්තෝ පිරිසක් හමුවෙනවා. ඉතින් මේ වතාවේ ගැරල්ට් ට හම්බෙන අභියෝගය මොකක් වෙයිද, මේ අභියෝගයට අභියෝගයක් වෙන්නෙ කවුද? වෙනදා වගේ ගැරල්ට් ට මේ වතාවෙත් අභියෝගය ජයගන්න හැකිවෙයිද? බලලම තීරණය කරන්න.

~ඔබට ජය~

Web Rip පිටපත් සඳහා දී  ඇති                                          උපසිරැසි අදාල වේ-

  • Details
  • Trailer
  • Download links

Year : 2019

Rating : N/A

Genre : Action, Adventure, Drama, Fantasy

Actors : Henry Cavill, Freya Allan, Joey Batey, MyAnna Buring

Writer : N/A

Director : Tomek Baginski

Plot :

Geralt of Rivia, a solitary monster hunter, struggles to find his place in a world where people often prove more wicked than beasts.



සිංහල උපසිරැස Download කරගන්න 5934 times


ලක්ෂාන් සමීර

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් කල උපසිරැසි නිර්මාණයකි
The Witcher (2019) Sub Collection


මේවත් බලන්න

Vikings (2013) [S06 : E08] Sinhala Subtitle

අද මම අරන් එන්නේ වයිකින්ග්ස් කතා මාලාවේ 8 වෙනි කොටස, මේ කොටස නම් කරලා තියෙන්නේ …

subzlk stop Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න

5 comments
  1. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

  2. සහන් සුලක්ඛණ

    sub ekata godak sthuthiyi saho

  3. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි මචං සබ් එකට 😊😊..
    ජය වේවා.!

  4. Adithya

    Thanks bro….

  5. Gayan Madushanka M

    ජයවේවා👍👍👍👍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *