The Witcher (2019) [S01 : E03] Sinhala Subtitle

December 23, 2019 New Subtitler

ආයුබෝවන් හැමෝටම! The Witcher තුන්වෙනි එපිසෝඩ් එක භාර උනේ මට. ඒත් මගේ පරක්කුව නිසා තව එපිසෝඩ් එකක් පල නොකර පෝලිමේ තියන්න උනා. මුලින්ම සමාවෙන්න ඒකට. 4 කරේ අපේ පසිදු සහෝදරයා, එයාගෙ උපසිරැසිය කරලා මම තුන් වෙනි එක පල කරකනකන් බලාගෙන ඉන්න සිද්ධ උනා ඔහුට. Netflix පිස්සු හැදෙන සීරිස් තොගයක් වෙඩි වගේ එලියට දාගෙන දාගෙන යනවනෙ. ඒකෙ එක සන්දිස්තානයක් තමයි විචර්. ඉතින් ඒකෙ සිංහල උපසිරැසි හදන වැඩේදි මටත් කොටසකට දෙක්කට දායකත්වය දෙන්න පුලුවන් වෙච්ච එක ගැන මුලින්ම සතුටු වෙනවා! ලිපිය ගොඩක් දිග කරන්න යන්නෙ නෑ බොරු හෑලි ලියලා. මේවා කියවන්නෙත් කීයෙන් කී දෙනාද. එහෙනම් කතාව ගැන ටිකක් කියලා ලිපිය අවසන් කරන්නම්!

මේ කියන්නෙ අද කොටස ගැන විස්තර ටිකක්, කියවද්දි ප්‍රවේශමෙන්, මොකද බලන්න කලින් spoil වෙන්න පුලුවන්!

මුලින්ම කතාව පටන් ගන්නෙ යක්ෂ ප්‍රහාරයකට මුහුණ දුන්න කොල්ලෙක් මැරෙන දර්ශනයකින්. ඔහුට පහර දුන්න ඒ යක්ෂයා තමයි අද කතාවෙ ප්‍රධාන වෙන්නෙ. ඒ යක්ෂාගෙ පසුබිම් කතාව තමා අද කොටස පුරාම දිග හැරෙන්න. අවසානෙදි විචර් ඌව මරන්නෙ නම් නෑ. ඇයට වුන ශාපයෙන් මුදවගන්නවා. තව යෙනෙෆර් (මතකනෙ අර අංගවිකල කුදු කෙල්ල) අද කොටසෙ ඇයට තමා නියම වැඩේ වෙන්නෙ. ඒක ඔයාලම බලන්නකො! :p ඒත් එක්කම සිරීව පෙන්නනවා කතාවෙ අවසානෙට වෙන්න. සිරී මොකද්ද ලොකු කැලයක් ඇතුලට ඇවිදගෙන යනවා. ඊලග කොටසේ මොනවා වෙයිද දන්නෑ. ඔය මං පැයක කතාවක් බොහොම කිව්වෙ කෙටියෙන්, රසබර තැන ගොඩක් අද කතාවෙ තියෙනවා. එහෙනම් කතාව බලන්න ආරාධනා කරනවා. ජයවේවා!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
720P
DIR
Sameera Chandrasena
1 Movies
6 TV Series
7 Total
Discussion (3)
  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 79

    sub එකට තැන්ක්ස් සහෝ.

  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි මචං 😊👍

  • Shiran udara Unregistered
    Windows 10 Chrome 78

    ග්‍රාමසේවකගේ බැන thanx sub එකට

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search