• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • English TV shows
  • The Witcher (2019) [S01 : E01] Sinhala Subtitle

The Witcher (2019) [S01 : E01] Sinhala Subtitle

2019/12/20 at 4:22 pm
පසිදු සාරංග

ඔන්න ඉතින් අද මේ උණු උණුවෙම ඔයාලට අරං ඇවිත් තියෙන්නේ Netflix අය විසින් නිකුත් කරපු කතා මාලාවක්. මේ කතා මාලාව අන්තර්ජාලයට නිකුත් උනෙත් අද. ඔන්න ඉතින් වීඩියෝ පිටපත් නිකුත් උන ගමන්ම බාගෙන වැඩේ පටන්ගත්තා. දවල් 12.15 ට පටන් ගත්ත සබ කොටලා ඉවර වෙද්දී 9.10 යි. හම්මෝ දැන් නම් කොටලා කොටලම මහන්සි. එහෙනම් අටුවා ටීකා පැත්තක තියලා අපි පොඩ්ඩක් හැරෙමු මේ සීරිස් එක පැත්තට.

Andrzej Sapkowski විසින් රචනා කරන ලද The Witcher නම් නවකතාව පාදක කරගෙන තමයි මේ කතා මාලාව නිර්මාණය වන්නේ. 2001 වර්ෂයේ නිකුත් වූ The Hexer නම් කතා මාලාවද Andrzej Sapkowski විසින් රචනා කරන ලද නවකතාව පාදක කරගෙන නිර්මාණය වූවක්.

(The Witcher නවකතාවේ පලමු පොත)

The Witcher නවකතාව පොත් අටකින් සමන්විත වන අතර එහි පෙළ ගැස්ම මෙසේ වේ.
  1. The Last Wish (1993)
  2. Sword of Destiny (1992)
  3. Blood of Elves (1994)
  4. Time of Contempt (1995)
  5. Baptism of Fire (1996)
  6. The Tower of the Swallow (1997)
  7. The Lady of the Lake (1999)
  8. Season of Storms (2013)
The Witcher ටෙලි කතාව එනකන් ගොඩක් අය බලාන ඉන්න එක් හේතුවක් තමා CD Projekt Red අය විසින් නිපද වූ The Witcher වීඩියෝ ක්‍රීඩා කිහිපය. එයින් සුවිශේෂීම එක තමයි 2015 වසරේ නිකුත් වුනු The Witcher 3 : Wild Hunt කියන්නෙ. මෙම වීඩියෝ ක්‍රීඩාව සම්මාන කිහිපයකින්ම පිදුම් ලැබූ ඉතා ජනප්‍රිය වීඩියෝ ක්‍රීඩාවක් වුනා.

(Video Game)

(The Witcher 3 : Wild Hunt පරිගණක ක්‍රීඩාවේ අවස්ථාවක්)

Lauren Schmidt Hissrich විසින් නිර්මාණය කරන ලද මෙම කතා මාලාව දැනට හිමි කරගෙන ඇති IMDB අගය 9.5ක් තරම් වෙනවා (ඉදිරියේදී වෙනස් වෙන්න පුළුවන්). 96% ක් තරම් ගූගල් පරිශීලකයන්ගේ කැමැත්ත ගැනීමට මෙම කතා මාලාව සමත් වී ඇති අතර මෙය Action, Adventure, Drama යන කාණ්ඩ වලට මෙම කතාව අයත් වෙනවා. දෙවැනි කතමලාවක් එන බවටත් ඉගියක් මොවුන් දීලා තියෙනවා. මේ සදහා Henry Cavill, Freya Allan, Anya Chalotra, Jodhi May, Björn Hlynur Haraldsson, Adam Levy, MyAnna Buring, Mimi Ndiweni යන නළු නිලියන් රංගනයට දායක වෙනවා. ප්‍රදාන නළුවගේ චරිතයට පණ පොවන Henry Cavill තමයි Man of Steel (2013) චිත්‍රපටයට හා Batman v Superman: Dawn of Justice (2016) යන චිත්‍රපට වල සුපර් මෑන් ලෙස රංගනයෙන් දායක උනේ. එපිසෝඩ් අටකින් සමන්විත වෙනවා මේ කතා මාලාව.

(Henry Cavill)

එහෙනම් අපි කතාවේ සාරාංශය පැත්තට පොඩ්ඩක් හැරෙමු.

විචර් කිව්වොත් අපිට මතක් වෙන්නේ රාක්ෂයෝ මරණ කෙනෙක්ව. ඉතින් පලවෙනි කොටස පටන් ගද්දිම විචර් රාක්ෂයෙක්ව මරණ සීන් එකකින් තමයි පටන් ගන්නේ. ඒ වගේම විචර්ට රාජකාරියක් හම්බෙනවා රෙන්ෆ්රි කියලා කාන්තාවක් මරන්න එත් විචර් ඒ වැඩේට කැමති වෙන්නේ නැහැ. මොකද විචර් මරන්නේ රාක්ෂයන්ව විතරයි. ඒ වගේම කුමාරිකාවක් ඉන්නවා සිස්ට්‍රා කියන රාජ්‍යයේ ඇයව පොඩි කාලේ ඉදන් ආරක්ෂිතව හදා වඩා ගන්නවා ඇයවත් දන්නේ නැහැ ඇයට තියෙන බලය. කොහොම හරි සිස්ට්‍රා රාජ්‍යයට ප්‍රහාරයක් එල්ල වෙනවා ඔයාලට බලාගන්න පුළුවන් කතාව අන්තිමේදී ඒ ඇයි කියලා. ඒ වගේම විචර්ට බාර දෙන ඒ වැඩේ කරයිද? ඇත්තටම විචර් කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා ඔයාලාට කතාව අවසානයේදී දැකගන්න පුළුවන්.

මම මගේ ජීවිතයේ හොඳක් කරලා නැහැ, නමුත් දැන්, මට තෝරා ගැනීමට සිදුවුවහොත් එක් නපුරක් හා තවත් නපුරක්, මම ඒ දෙකෙන් එකක්වත් තෝරාගන්නේ නැහැ!
සිංහල උපසිරැසිය ලබා ගන්න 13554
The Witcher (2019) Sub Collection
Next Episode
The Witcher (2019) [S01 : E02] Sinhala Subtitle
Profile
1
Movies
49
Tv episodes
50
All

SubzLK වෙනුවෙන් පසිදු සාරංග කල උපසිරැසි නිර්මාණයකි .

comments

← Older Comments
  • Mahesh Jayawardhane Unregistered User
    Windows 10Chrome 79

    Thank u good work

    2019-12-22 at 6:39 am
    Reply
  • Mithun Unregistered User
    Android 8Chrome 78

    ඔන්න පලවෙනි සිසන් එකම ඩව්න්ලොර්ඩ් කරගත්ත ඉයේ දිනයෙ.. ගොඩක් ස්තුතියි සබ් වලට!

    2019-12-23 at 12:28 am
    Reply
  • laka Unregistered User
    Windows 10Chrome 79

    thnkz bn, 🙂

    2019-12-23 at 4:57 am
    Reply
  • Amila Unregistered User
    Windows 7Firefox 74

    Tank you very much

    2020-03-26 at 12:17 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (171)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms