The Witcher (2019) [S01 : E08] Sinhala Subtitle
අද මම අරන් එන්නේ විචර් කතා මාලාවේ අවසාන කොටස. මුලින්ම ස්තුති කරන්න ඕනේ මට මේ කතා මාලාව අවසන් කරන්න උදව් වුන සමීර,සහන්,ලක්ෂාන් සහෝලට. එයාලා නැත්තම් මෙච්චර ඉක්මනින් අපිට මේ සිරිස එක ඉවර කරන්න හම්බෙන්නේ නැහැ. ඉතින් එයාලට බොහොම ස්තුතියි කියන ගමන් අපි පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු.
අද කොටස නම් කරලා තියෙන්නේ Much More කියලා ඒ වගේම අද කොටසට imdb අගය 9.3 ක් ලැබිලා තියෙනවා. හොදයි අපි කලින් කොටස ගැන මතක් කලොත් ඔයාලට මතක ඇති නිල්ෆ්ගාඩ්ලා ගොඩාක් උත්සාහා දරනවා සිරී කුමරියව අල්ලගන්න. ඒ වගේම ඔවුන් මේ ගිය සැරෙත් අසාර්තක වුනා, ඒ නිසා නිල්ෆ්ගාඩ්ලා උතුර ආක්‍රමණය කරන්න යන්න හදනවා. ඒ වගේම කලින් කොටසේ පොඩි වෙනසක් වුනා අපිට පලවෙනි කොටසේ දකින්න හම්බුනා සිද්දියේ වෙනත් පැතිකඩක් අපිට පෙන්නුවා. ඒ වගේම අපි දැනගත්තා විචර් සිරී කුමරියව ආරක්ෂා කරන්න ආවත් කැලන්තේ රැජිනිය එයට ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම අර්යුසා වල මායාකාරයන් පිරිසන් යන්න හදනවා නිල්ෆ්ගාඩ්ලාට එරෙහිව ඒ අතරේ යෙනිෆරුත් ඉන්නවා. ඉතින් අවසාන කොටසේදී විචර්ට අන්තිමට එයාගේ දෛවය මුණ ගැහෙයිද යෙනිෆර් නිල්ෆ්ගාඩ්ලාට එරෙහිව කොහොම මුහුණ දෙයිද කියලා බලාගන්න අද කොටස බලන්නම වෙනවා ඒ වගේම කියන්න ඕනේ මීලග කතා සාමය ඒ කියන්නේ දෙවෙනි කතා සමය එන්නේ 2021 කියලා කියනවා.. ඉතින් පළමු කතා සමය ඉවර වෙනකන් අපි එක්ක රැදිලා එක comment එකකින් හරි අපිව දිරිගන්වපු සියලු දෙනාටම ස්තුතියි කියලා කියනවා.. මීලග කතා සමයෙන් හමුවෙමු!
Leave a Comment Cancel reply
Login
Sub Updated List
Top 10
Achievements
Thnx saho sub ekata
thanks bro…
Pattama patta TV series ekak ….dukak iwara Una ekata.😢😢😢.. Anyway great task. Thanks bro💪💪💪