The Witcher (2019) [S01 : E04] Sinhala Subtitle

December 23, 2019 Expert Subtitler

අද මම අරන් එන්නේ විචර් කතා මාලාවේ 4 වෙනි කොටස. මේ කොටස නම් කරලා තියෙන්නේ Of Banquets, Bastards and Burials කියලා. ඒ වගේම මේ කොටසට imdb 9.0 ලැබිලා තියෙනවා.. මේ කොටස ගැන පොඩි දෙයක් කිව්වොත් මේ කොටසේ අපිට බලාගන්න පුළුවන් කැලන්ති රැජිණගේ අතීත කතාව. කොහොමද සිරිලා කුමරිය හැදුනේ කියලත් ඒ වගේම කා ගේ කවුද කියලත්..හොදයි අපි කලින් කොටස ගැන කතා කලොත්
කලින් කොටසේ ඔයාලට මතක ඇති විචර් සටන් කරන්න වෙනවා ශාපලත් කෙනෙක් එක්ක. ඒ වගේම විචර් හදන්නේ රෙන්ෆ්රිට වුනා වගේ නැතුව ඒ කුමාරිකාව කොහොම හරි මරන්නේ නැතුව ශාපයෙන් මුදා ගන්න. ඒ වගේම කොහොමහරි විචර් එයාව බේරාගන්නවා.. හොදයි වැඩි කතා ඕනේ නැහැ. අද කොටස බලලම ඉමු. මීලග කොටසෙන් හමුවනතුරු ඔබට ජය!

Rip Type: Standard
Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
● 5 RESULTS
1/10
The Witcher US S01E04 INTERNAL WEB x264-STRiFE EZTV
S1•E4 400.3M
MAGNET
The Witcher S01E04 iNTERNAL 480p x264-mSD EZTV
S1•E4 510.8M
MAGNET
The Witcher US S01E04 INTERNAL 480p x264-mSD EZTV
S1•E4 510.8M
MAGNET
The Witcher S01E04 iNTERNAL 720p WEB X264-STARZ EZTV
S1•E4 1.4G
MAGNET
The Witcher US S01E04 INTERNAL 720p WEB x264-STRiFE EZTV
S1•E4 1.4G
MAGNET
පසිදු සාරංග
1 Movies
49 TV Series
50 Total
Discussion (2)
  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 79

    සබට ස්තුතියි සහෝදරයා.

  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👊👊..
    ජය වේවා.! 👍

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search