Ozark (2017) [S03 : E07] Sinhala Subtitle

/

OZARK S03E07

In Case of Emergency

හදිසි අවස්ථාවකදී....

IMDB Rating - 8.4

ඔන්න එහෙමනම් කියන්න ඕනේ කතාව ගේන්න පරක්කුයි කියලා මන් දන්නවා. ඒකට හේතුව තවත් කතා 2කටත් උපසිරැසි කරන්න දායක වෙන්න උනු නිසා. බලන් යනකොට මේ කතාවටත් ලොකු ප්‍රතිචාරයක් තියෙනවා කියලා පේනවා ගේන්න පරක්කු වෙච්ච ගමන්ම.

කලින් කතාව බැලුවනම් දැක්කනේ සුපිරි අවසානයක් තිබ්බා ඒකට. කෙලින්ම මෙක්සිකෝවේ ඉඳන් සෙට් එකක් බැහැලා ඇවිල්ලා කැන්සාස් වල පතාලයොන්ට දුන්නා ෂොට් එක. බෙන් නොහිටින්න රූත්ටත් බඩුම තමා. ඉතින් ඔය සීන් එක අද කතාවේ දිගින් දිගටම ඇදිලා ගිහින් කැන්සාස් පතාලය විරසක වෙන්න ගන්නවා මාටි බර්ඩ්ලා එක්ක. ඒකේ ප්‍රතිවිපාකය ලැබෙන්නේ වෙන කෙනෙක්ට. ඔච්චරයි කියන්නේ කතාව බලලා ඉතුරු ටික දැනගමු.

8.4
IMDB

Year : 2017

Actors : Jason Bateman, Laura Linney, Sofia Hublitz, Skylar Gaertner

A financial advisor drags his family from Chicago to the Missouri Ozarks, where he must launder money to appease a drug boss.

2022-12-26 06:05 am
Super Mod

Movies

4

Tv Episodes

187

  • Download : 1201
  • File Size : 26.25KB
  • batman Unregister User
    Windows 10Chrome 84

    niyamai bro

    2020-07-25 at 6:30 pm
  • Jason Bateman Unregister User
    Windows 10Chrome 84

    :hugging:thanx bro.. meken passe puluwannam narcos mexico season 2

    2020-07-25 at 6:34 pm
  • Nuwan Unregister User
    Windows 10Chrome 84

    THANKS BRO

    2020-07-25 at 6:44 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *