Ozark (2017) [S03 : E03] Sinhala Subtitle

පැහැර ගැනීම
3වැනි කොටස තමා මේ අරන් එන්නේ. අද කතාවට IMDB අගය 8.6ක්.
වෙන්ඩි හෙලන් එක්ක එකතු වෙලා කොහොමහරි අර බංකොලොත් වෙච්චර කැසිනෝ එකයි හෝටලයයි ගන්න හදන්නේ. ඇත්තටම සාර්ථක වෙනවා. තවත් මරණයක් එක්කම. ඒවගේම වෙන්ඩි දැන්ම ඩිරෙක්ට්ම නවාරෝ කල්ලියේ ලොක්ක එක්කමයි සම්බන්ධතාවය තියන් ඉන්නේ.
ඒවගේම මාටි එග්බීඅයි එකත් එක්කම එකතු වෙලා කැසිනෝ එකත් කරන් යනවා. දැන් සල්ලි සුද්ද කරගන්න විදියක් නැතුව අනාථ වෙලා ඉන්නේ මාටි. ඒවාගේම මාටි වෙන්ඩි වලියත් එන්න එන්නම වැඩි වෙනවා.
ඒ අස්සෙන් වෙන්ඩිගේ මල්ලි බෙන් රූත්ට කැමැත්තකුත් ඇති වේගෙන එනවා වගේ පේනවා.
එෆ්බීඅයි එකෙන් මාටිගේ කැසිනෝ එකට එවන නියෝජිතවරිය කරන යෝජනාවට මාටි කැමට්ත්ටක් දක්කනවා. හැබැයි අද කතාව අවසානය මාටිට නම් හොඳ නැහැ.
ඊළඟ කොටසෙන් හම්බවෙමු.....
8.4
IMDB
IMDB
Year : 2017
Actors : Jason Bateman, Laura Linney, Sofia Hublitz, Skylar Gaertner
A financial advisor drags his family from Chicago to the Missouri Ozarks, where he must launder money to appease a drug boss.

2022-12-26 06:05 am
SubzLK වෙනුවෙන් K.A Raveen කල උපසිරැසි නිර්මාණයකි .
- Download : 1333
- File Size : 22.779KB
සෑම චිත්‍රපටයක් හෝ ටෙලිනාට්‍යක් නැරබිමේදී විනාඩි 45 වරක් විනාඩි 5 වත් විවේකයක් ගන්න
monitor සහ ඔබේ ඇස් අතර පරතරය සෙන්ටිමීටර් 50 එහා පැත්තේ තබා ගන්න
Ozark (2017) Sub Collection
Previous Episode
Ozark (2017) [S03 : E02] Sinhala Subtitle
Next Episode
Ozark (2017) [S03 : E04] Sinhala Subtitle
Leave a Reply
Sub Updated List
Achievements
-
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 500 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
දමිත් ප්‍රියංකර ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 450 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Gayan Chandana ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 400 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
Windows 10Chrome 76
Thanks Machan <3
Windows 10Chrome 83
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
Android 8.1Chrome 83
Thanks machan