Ozark (2017) [S03 : E10] Sinhala Subtitle
හැමෝම වැඩේට බැහැලා…
IMDB Rating – 9.5
ඔන්න එහෙනම් මේ ගේන්නේ ඔසාර්ක් වල තෙවෙනි කතා සමයේ අවසන් කතාංගයටයයි. 4වෙනි කතා සමයක් එනවා කියලා නිවේදනය කරලා ඉවරයි. ඒක කොටස් 14කින් යුක්තයි. ආරංචි මාර්ග විදියට ඒ තමා කතාවේ අවසානය.
ඒවගේමයි මේ කතා සමයත් පොල්ලෙන් ගැහැව්වා වගේ ඉවර වෙනවා. බෙන් නිසා කතාව ටිකක් සංවේදී උනත් මේ කතා සමයට සුපිරි අවසානයක් තියෙනවා කියන එකයි මඟේ හැඟීම. අද කතාවේදී හැම චරිතයක්ම කූටප්‍රාප්තියට එළඹෙනවා. ඒ කියන්නේ climax එකට එනවා. විශේෂයෙන්ම ඩාර්ලීන්, රූත් නවාරෝ, ෆ්‍රෑන්ක් කොස්ග්‍රෝව්.
කතාව ගැන නම් මුකුත් කියලා වැඩක් නෑ. බලන්නයි තියෙන්නේ.
බ්‍රේකින් බෑඩ්, බැන්ෂී, නාර්කොස් බලපු උදවිය මේකත් අනිවාර්‍යෙන්ම බලන්නම ඕන කතාවක්. නමුත් ඩවුන්ලෝඩ් වලින් නම් පෙන්නේ බලන ප්‍රමාණය අඩුයි කියලා. කමක් නෑ ඔක්කොම දුන්නට පස්සේ බලන්න හිතන් ඉන්නවද දන්නේ නෑනේ.
කොහොම උනත් මේකට කමෙන්ට් කරපු පිරිසක් හිටියා නිතරම. ඒ අයට ස්තූතියි විශේෂයෙන්ම. එහෙනම් ආයේ මට උපසිරැසියකින් හම්බවෙමු.
Saho season 4 dennakooo
Season 4 sub එක ඕනා broo ❤️🙂
Bro S4 ekath dennako.naththan S3katama dunna ekenuth wadak nane.api balana ekenuth wadak na s4 nathuwa.final season ekatath dila series eka complete karanna ❤️