Ozark (2017) [S03 : E06] Sinhala Subtitle
Ozark S03E06
IMDB Rating – 8.7
ඔයාගේ ගෙදර මොකෝ, මගේ ගෙදර මොකෝ
හොඳයි එහෙමනම් තවත් කොටසක් අරන් ආවා. කලින් කතාවේ වෙන්ඩි නවාරෝගෙන් හොඳට අහගත්තනේ කරේ නඟින්න ගිහිල්ලා. ඒවගේම මාටිගේ ප්ලෑන් එක තමා මායා මිලර් කියන නියෝජිතවරිය මාටිගේ පැත්තට හරවගන්න එක. ඒත් ඒකට වෙන්ඩි කැමති නෑ. ඒක ඒත්තු ගන්නන්න මාටි උපදේශකවරිය හරහා උත්සහ කරත් උප්දේශකවරිය අන්තිමට හරි අපූරු වැඩක් කරන්නේ.
ඒවගේම ඩාර්ලීනුත් කාලේකට පස්සේ කතාවට ලොකුවටම එකතු වෙනවා. දැන් එයාට අළුත් අළුත් කොළු පෙම්වතෙකුත් ඉන්නවනේ.
හැට පැනපු නාකි ගෑනුන්ට 18 ටික්ටොක් කරන පොඩි එවුන්ව සෙට් කරේ කවුද?
ඒකත් එක්ක ඩාර්ලීන් ආපහු පොපී වවන්න යන්නේ.
ඒවගේම අර හෙලන් වගේම කියන එක පොඩ්ඩක්වත් අහන්නේ නැත් ඒකිගේ දුව එරින් නිසා බර්ඩ්ගේ ළමයි ටිකත් අමාරුවේ වැටෙනවා.

ඒවගේම මේ කතාමාලාවේ හොඳම දේ තමා රූත්ගෙයි වෙන්ඩිගේ මල්ලි බෙන්ගෙයි හුටපටය. හැබැයි මේ බෙන්ගේ අවුලක් තියෙනවා කියලා වෙන්ඩි සීසන් 1 එකේම කිව්වනේ. ඒ මොකද්ද කියලා අද දැනගන්න ලැබෙනවා.
ඒවගේම නවාරෝ කල්ලියයි තව කල්ලියකුයි ගහ මරගන්නවනේ මෙක්සිකෝවේ. ඒක කතාව තුල නිතරම පෙන්නුවා. ඉතින් ඒ යුද්ධය මාටි බර්ඩ්ට අද බලපානවදෝ කියලා කතාවේ අවසානය දැක්කම මට හිතුනා. අද කතාව නියම අවසානයක් තියෙන්නේ.

එහෙනම් බලන්නයි තියෙන්නේ. ඊළඟ කොටසින් හම්බවෙමු.
ආදරෙයි සහෝ අහස තරම්, සබ් එකම් ඉන්නේ මේ සීරියස් එකේ ❤
මේක ඉවර වුනාට පස්සේ black mirror එකටයි Genius එකටයි සබ් දෙන්න මචං:heart_eyes:
Thanks Machan <3
niyamai bro
thanks mchn.Dexter ekatai, the Americans ekatai sub diyanko.
ikmanata anith tikath damu.thanks mcn.
Thanks machn:metal:
ilaga ekatath sub ikamanata dennnako me kathawanm supiri
Tnx bro… Ozark season 3 wala last episode 4 ikmnata dena bro.. E wagem black mirror asawen balpu series ekk ektat sub dena..