Ozark (2017) [S03 : E01] Sinhala Subtitle
ඔන්න එහෙනම් මේ ගෙන්නේ 3වැනි කතා සමයේ 1වෙනි කතාංගයයි. මේ කතාව දර්ශක ලැයිස්තු වල ඉහලින්ම තිබ්බ කතාවක්. ඒ වගේ කතාවකුත් බලන ප්‍රමාණයේ අඩුවකුත් තියෙනවා. බලන අය දන්නවා නම් කොයි වගේ කතාවක්ද කියලා. මේකෙ 4වැනි කතාසමයකුත් එනවා කියලා නෙට්ෆ්ලික්ස්ලා කියලා තිබ්බා.
ඉතින් කලින් කොටසේ දී කැසිනෝව විවෘත කරගත්තනේ. මාටි හැදුවේ නම් කැසිනෝ එක විවෘත කරපු ගමන් පැනලා යන්න. වෙන්ඩි හින්දා බැරි වෙනවා වැඩේ. වෙන්ඩිට ඕනේ කැසිනෝ එක බලා කියාගෙන ඉන්න.
ඉතින් කැසිනෝව ඇරලා බර්ඩ් පවුලේ ප්‍රශ්න විසිඳිලා යන කතාවක් තියෙයිද? නැත්නම් තව ප්‍රශ්න පටලවා ගනීද මෙයාලා?
Thanks Machan <3
Thanks machn👌
Thnk you soo much
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍
:heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes:
:heart_eyes::heart_eyes::thumbsup::thumbsup:
ado fatta ban
season 4 sinhala nadda bn