Ozark (2017) [S03 : E07] Sinhala Subtitle

July 25, 2020 Expert Subtitler
Subtitle by K.A Raveen

OZARK S03E07

In Case of Emergency

හදිසි අවස්ථාවකදී….

IMDB Rating – 8.4

ඔන්න එහෙමනම් කියන්න ඕනේ කතාව ගේන්න පරක්කුයි කියලා මන් දන්නවා. ඒකට හේතුව තවත් කතා 2කටත් උපසිරැසි කරන්න දායක වෙන්න උනු නිසා. බලන් යනකොට මේ කතාවටත් ලොකු ප්‍රතිචාරයක් තියෙනවා කියලා පේනවා ගේන්න පරක්කු වෙච්ච ගමන්ම.

කලින් කතාව බැලුවනම් දැක්කනේ සුපිරි අවසානයක් තිබ්බා ඒකට. කෙලින්ම මෙක්සිකෝවේ ඉඳන් සෙට් එකක් බැහැලා ඇවිල්ලා කැන්සාස් වල පතාලයොන්ට දුන්නා ෂොට් එක. බෙන් නොහිටින්න රූත්ටත් බඩුම තමා. ඉතින් ඔය සීන් එක අද කතාවේ දිගින් දිගටම ඇදිලා ගිහින් කැන්සාස් පතාලය විරසක වෙන්න ගන්නවා මාටි බර්ඩ්ලා එක්ක. ඒකේ ප්‍රතිවිපාකය ලැබෙන්නේ වෙන කෙනෙක්ට. ඔච්චරයි කියන්නේ කතාව බලලා ඉතුරු ටික දැනගමු.



Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
720P
TOR
K.A Raveen
4 Movies
187 TV Series
191 Total
Discussion (3)
  • batman Unregistered
    Windows 10 Chrome 84

    niyamai bro

  • Jason Bateman Unregistered
    Windows 10 Chrome 84

    :hugging:thanx bro.. meken passe puluwannam narcos mexico season 2

  • Nuwan Unregistered
    Windows 10 Chrome 84

    THANKS BRO

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search