Login


Not a member? Register or sign up with

Facebook Page

Online Watch List

Ozark (2017) [S03 : E09] Sinhala Subtitle

/

රෝස වීදියේ ගින්න

IMDB Rating - 9.4

ඔන්න එහෙනම් මේ කතාමාලාවේ 3වන කතා සමයේ අවසාන හරියට ඇවිල්ලා ඉන්නේ. මේකේ අවසාන සහ 4වන කතාමාලාව දැනටම නිකුත් කරනවා කියල දැනුවත් කරලා ඉවරයි. ඒ කතා මාලාව කොටස් 14කින් යුක්තයි. කලින් කතාවේදී දැක්කනේ වෙන්ඩිගේ මල්ලි කරපු වැඩේ. මේකට හෙලන් නිකන් ඉඳී. කොහෙත්ම නෑ. අද කථාවට සහ ඊළඟ කතාවට තමා උපරිම IMDB අගයන් තියෙන්නේ. ඔව් එහෙම තියෙන්න ඕනේ මොකද හොලමන් වෙලා යන අවසානයක් තියෙන්නේ.

මන් කතාව ගැන කියලා ස්පොයිල් කරන්න නම් කැමති නෑ අද. හැබැයි අවසානය මොකද්ද කියලා ප්‍රශ්නයක් ඉතිරි කරයි ඔයාලට. හැබැයි ඊළඟ කතාවේ මුලම ඒකට උත්තරයත් ලැබෙයි.

8.4
IMDB

Year : 2017

Actors : Jason Bateman, Laura Linney, Sofia Hublitz, Skylar Gaertner

A financial advisor drags his family from Chicago to the Missouri Ozarks, where he must launder money to appease a drug boss.


2022-12-26 06:05 am
Junior Admin

Movies

4

Tv Episodes

187

SubzLK වෙනුවෙන් K.A Raveen කල උපසිරැසි නිර්මාණයකි .
  • Download : 1325
  • File Size : 21.925KB
  • Shelby Expert Subtitler
    Windows 10Chrome 76

    Thanks Machan <3

    2020-08-02 at 10:04 pm
  • ishan Unregister User
    MacOS CatalinaChrome 84

    Thanks macho

    2020-08-03 at 1:20 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Achievements

See More