Emergency Couple (2014) [S01 : E01] Sinhala Subtitle
මේ තමයි මගේ පළවන උපසිරස ගැන්වීම. මම උපසිරස ගන්වපු මේ කතාව 2014 දී දකුනු කොරියාවේ විකාශය උන Episode 21කින් යුත් කතා මාලාවක්. IBM අගය 7.4ක් වෙන මේ කතා මාලාවේ ප්‍රධාන නලූවා ලෙස Choi Jin-hyuk වන අතර ප්‍රධාන නිලිය ලෙස Song Ji Hyo රංගනයෙන් දායක වේ.
කතාව ගැන කියනවා නම් ඔහ් චැං මින් සහ ඔහ් ජින් හී එයාලගෙ තනි කැමැත්තට විවාහ වෙනවා. එයාලට ප්‍රශ්න ඇති වෙනවා. ටික කාලයකින් එයාලම වෙන් වෙන්න තීරනය කරලා වෙන් වෙනවා. ඊටපස්සෙ මොකද වෙන්නෙ කියල කතාව බලලම දැනගන්න
කතාව ගැන කියනවා නම් ඔහ් චැං මින් සහ ඔහ් ජින් හී එයාලගෙ තනි කැමැත්තට විවාහ වෙනවා. එයාලට ප්‍රශ්න ඇති වෙනවා. ටික කාලයකින් එයාලම වෙන් වෙන්න තීරනය කරලා වෙන් වෙනවා. ඊටපස්සෙ මොකද වෙන්නෙ කියල කතාව බලලම දැනගන්න
palaweni sub ekata congratulations:heart_eyes:
:grinning::grinning::grinning::grinning::grinning:
Palaweni upasirasa ganwimata suba pathum:blush:
Thanks:slight_smile:
පලවෙනි උපසිරැසිකරණයට සුබපැතුම්:hugging::hugging: අනිත් එපිත් ඉක්මනටම දෙමූ :metal::metal:❤
palamu upasirasiyata suba pethum
පලවෙනි සබ් එකෙට එකෙන්ම සුබ පැතුම්:pray::pray::pray:
patta sis:grin::grin::grin: thanks for sub.
මුල්ම සබ් එකට සුභ පැතුම්!☺
Subz Lk කණ්ඩායමට සාදරයෙන් පිළිගන්නවා.
දිගටම උපසිරැසි කරන්න ශක්තිය, ධෛර්‍යය
ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
palaweni sub akakta subapathum ithuru tikath takgala denda
Thawath aluth tharuwak paayalaa. ela ela. menna mal mitak!
Emergency couple drama eke ithuru episodes wala sub denn puluwnda????? plzz