Published
October 27th, 2020 by
K.A Raveen
අදියර හත
කලින් කොටසේ අංක 5 පුදුම ගේමක් දීලා කාලය හරහා ගමන් කරන්න බෑග් එකක් හොයාගත්තත් ඒ කියන වෙලාව එයාගේ සහෝදර සහෝදරියන්ට එන්න බැරි වෙනවා. අංක 5ට මල පැන්නට අංක 5 ආයේත් ගෙදර යන්න ක්‍රමයක් හොයාගන්නවා. හැබැයි එතන පොඩි ප්‍රශ්න 7ක් තියෙනවා. ඒ මොනාද කියලා බලන්නකෝ.
ඒවගේම කතාවේ අන්තිමට වාන්‍යා කරදරේක වැටෙනවනේ. එතන ඉඳන් තමා අද කොටස පටන් ගන්නවනේ.
ඒවගේම ස්වීඩන්කාරයෝ දෙන්නෙක්ම ඉවරයි දැන් තව එකයි ඉතුරු. හැබැයි ඒ උතුරු එක්කෙනා ඇත්තම දැනගන්නවා. ඒ කියන්නේ ඇත්තටම අර හසුරවන්නි මෙයාලව රවට්ටලා ඇකඩමියේ කට්ටිය පස්සේ යැව්වා.
ඒවගේම ලයිලා ගෙදර යන්න හිටපු ඩියේගෝව පැහැරගන්නවා. ඒ මොකටද කියලා අද බලාගන්න පුලුවන්.
Download Links:
Download Torrent 720P පිටපත Download Direct පිටපත Download Direct පිටපත Download Direct පිටපත
Download
The Umbrella Academy (2019) [S02 : E08] Sinhala Subtitle
Download: 3057
File size : 2.03 MB
K.A Raveen
TV EPISODES :
187
MOVIES :
4
8.0
83%
63%
Comments: 2
Leave a Reply
Search
Login
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
අශාන් ලහිරු