The Umbrella Academy (2019) [S02 : E04] Sinhala Subtitle

October 24, 2020 Expert Subtitler
Subtitle by K.A Raveen

මැජෙස්ටික් 12 දෙනා

IMDB අගය – 8.3

කලින් කතාවේ දැක්කනේ ක්ලවුස් කරන වැඩේ. බෙන් භූතයා ඉන්න නිසා ක්ලවුස් මැජික් පෙන්නනවා මිනිස්සුන්ට. ඉතින් මිනිස්සු ක්ලවුස්ව අදහන්න ගන්නවා. ඒකා වෙනම සංස්කෘතියක් / ඇදහිල්ලක් ගොඩනඟනවා.

ස්වීඩන්කාරයෝ ටික එනවා වාන්‍යාට වැඩේ දෙන්න. කොමිසමේ නියෝග වලට අනුව. අන්තිමට වාන්‍යාව අංක 5 හොයාගන්නවා. ඒවගේම ක්ලවුස්ට ඇලිසන්ව හම්බෙනවා.ක්ලවුස් යනවා එයාගේ පරණ පෙම්වතාව හොයාගෙන. ලූතර් ඇලිසන්ව හොයන් ගියාට ඒක ලූතර්ට නම් හොඳක් වෙන්නේ නෑ. ඒ වගේ ම ඇලිසන්ගේ කළු වර්ගවාදී උද්ඝෝෂණය ඉවරයක් වෙන්නෙත් හොඳින් නෙමේ. ඇලිසන්ගේ මහත්තයා රේ දකිනවා ඇලිසන්ගේ රහස.

අන්තිමට දැනගන්න පුලුවන් වෙනවා පිස්සන් කොටුවෙදී ඩියේගෝට සෙට් වෙන අළුත් කෙල්ල ලයිලා කවුද කියන එක.

අද කොටසින්…..

ලයිලා ඇත්තටම කවුද, ලයිලාට දෙන වැඩේ මොකද්ද කියලා බලාගන්න පුලුවන්. ඒ වගේම අද එකතරා සංවිධානයක් දැනගන්න ලැබෙනවා. ඒ තමා මැජෙස්ටික් 12. මේක පස්සෙන් අදත් අංක 5යි, ඩියේගෝයි යනවා. ඩියේගෝට බොහොම හිතවත් කෙනෙක් හම්බෙනවා.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
720P
TOR
K.A Raveen
4 Movies
187 TV Series
191 Total
Discussion (2)
  • sachintha Unregistered
    Android 10 UC Browser 13.2

    සිංහල උපසිරැසියට ස්තූතියි

    • K.A Raveen Expert Subtitler
      Windows 10 Chrome 86

      thnku saho

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search