The Umbrella Academy (2019) [S02 : E06] Sinhala Subtitle

/

සැහැල්ලු භෝජන සංග්‍රහය

 

ඉතින් මේ කොටසෙදී බලාගන්න පුලුවන් ඇලිසන් 1960 ගණන් වලට ආව වෙලේ ඉඳන් පොඩි අතීත කතාවක්. ඒ වගේම අංක 5 දැනගන්නවනේ ලයිලා සහ හසුරවන්නියගේ කතන්දරය. ඒ වගේම රෙජිනෝල්ඩ් කට්ටියටම ආරාධනා කරනවා සැහැල්ලු භෝජන සංහ්‍රහයකට. එතන නම් ආතල් කෝටියයි. ලෝක විනාශයක් වෙන නිසා ක්ලවුස් එයාගේ ඇදහිල්ලේ අයටත්, ඇලිසන් රේටත් ගිහින් ඇත්ත කියනවනේ. වාන්‍යා සිසීට අසම්මත ආදරේ ප්‍රකාශ කරන්නත් යනවනේ. කොහොමහරි අම්බ්‍රෙල්ලා ඇකඩමියේ යාළුවෙක් අද කතාවෙන් සමු ගන්නවා. මතකනේ අර ස්වීඩන්කාරයන්ගෙන් එකෙක් මැරුනා. ඒක හසුරවන්නියගේ වැඩක්. ඒ උනාට උන් හිතන්නේ ඒක ඩියේගෝගේ වැඩක් කියලා.

8.0
IMDB

Year : 2019

Actors : Ellen Page,Tom Hopper,David Castañeda,Emmy Raver-Lampman

Created by Steve Blackman, Jeremy Slater. With Ellen Page, Tom Hopper, David Castañeda, Emmy Raver-Lampman. A family of former child heroes, now grown apart, must reunite to continue to protect the world.

2022-12-26 06:05 am
Super Mod

Movies

4

Tv Episodes

187

  • Download : 3088
  • File Size : 2.649MB
  • sachintha Unregister User
    Android 10UC Browser 13.2

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    2020-10-25 at 12:41 pm
    • K.A Raveen Super Mod
      Windows 10Chrome 86

      thank saho

      2020-10-25 at 1:22 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *