The Umbrella Academy (2019) [S02 : E06] Sinhala Subtitle

Published October 25th, 2020 by

සැහැල්ලු භෝජන සංග්‍රහය

 

ඉතින් මේ කොටසෙදී බලාගන්න පුලුවන් ඇලිසන් 1960 ගණන් වලට ආව වෙලේ ඉඳන් පොඩි අතීත කතාවක්. ඒ වගේම අංක 5 දැනගන්නවනේ ලයිලා සහ හසුරවන්නියගේ කතන්දරය. ඒ වගේම රෙජිනෝල්ඩ් කට්ටියටම ආරාධනා කරනවා සැහැල්ලු භෝජන සංහ්‍රහයකට. එතන නම් ආතල් කෝටියයි. ලෝක විනාශයක් වෙන නිසා ක්ලවුස් එයාගේ ඇදහිල්ලේ අයටත්, ඇලිසන් රේටත් ගිහින් ඇත්ත කියනවනේ. වාන්‍යා සිසීට අසම්මත ආදරේ ප්‍රකාශ කරන්නත් යනවනේ. කොහොමහරි අම්බ්‍රෙල්ලා ඇකඩමියේ යාළුවෙක් අද කතාවෙන් සමු ගන්නවා. මතකනේ අර ස්වීඩන්කාරයන්ගෙන් එකෙක් මැරුනා. ඒක හසුරවන්නියගේ වැඩක්. ඒ උනාට උන් හිතන්නේ ඒක ඩියේගෝගේ වැඩක් කියලා.

Download Links:

Download Torrent 720P පිටපත Download Direct පිටපත Download Direct පිටපත Download Direct පිටපත

K.A Raveen

TV EPISODES : 187
MOVIES : 4
8.0
83%
63%

Comments: 2

  • sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    October 25, 2020 at 12:41 pm
    Reply
    • K.A Raveen

      thank saho

      October 25, 2020 at 1:22 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle BRRip

    Last updated 04/20/2023

    Tides (2021) Sinhala Subtitle BRRip

    Last updated 10/07/2021

    The Ice Road (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/30/2021

    Jungle Cruise (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/29/2021

    The Marksman (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/27/2021

    Venom (2018) Sinhala Subtitle BRRip

    Last updated 09/17/2021

    F9: The Fast Saga (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/08/2021

    Black Widow (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/06/2021

    Minamata (2020) Sinhala Subtitle BRRip

    Last updated 08/31/2021