The Umbrella Academy (2019) [S02 : E05] Sinhala Subtitle October 25, 2020 K.A Raveen | Expert Subtitler IMDB RATING 8.0 GENRES ActionAdventureComedyDramaEnglish TV showsfantasyGenresSci-FiTV Shows CAST Ellen Page,Tom Hopper,David Castañeda,Emmy Raver-Lampman වල්හල්ලාව කලින් කොටසෙදී දකින්න ලැබුනනේ ලයිලා ඇත්තටටම හසුරවන්නියගේ දුව නෙමේ. එයාගේ අම්මලව මරලා එයාව අරන් හදාගන්නවා. ඔය සිද්දිය 743. ඔය අංකේ එහෙම වටිනවා මතක තියාගන්න. ලයිලගේ මෙහෙයුම තමා අංක 5 ආරක්ෂා කරන එක. ඒවගේම ඩියේගෝ සහ අංක 5 තාත්තගේ පස්සෙන් යද්දී එතනදී ඩියේගෝට හම්බෙනවා අම්මව. එයාලගේ රොබෝ අම්මව නෙමේ. ඇත්තම අම්මව. ඉතින් අද කොටසෙදී බලාගන්න පුලුවන් වෙනවා මේ රෙජිනෝල්ඩ් හාග්‍රීව්ස්ගෙයි ළමයින්ගේ අම්මගෙයි සම්බන්ධය මොකක්ද කියලා. ඒවගේම අද පෝගෝ එහෙමත් ඉන්නවා. ඒවගේම අද පලවෙනි පාරට විසිරිලා හිටිය ඇකඩමියම එකතු වෙනවා.
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
thannks saho
Supiri