
ෆ්‍රෑන්කල් විඩීයෝපටය
IMDB අගය – 8.2
මුලින්ම එහෙනම් කලින් කොටස කතාව මතක් කරන් ඉමු. ලෝක විනාශයෙන් බේරෙන්න කියලා අංක 5 එයාගේ සහෝදර සහෝදරියන්වත් අරගෙන කාලය හරහා ගමන් කරනවා. හැබැයි අංක 5ට කරන්න ම බැරි වැඩේ තමා හරියට කාලය හරහා ගමන් කරන එක. ඒකේ ප්‍රතිඵලයක් විදියට 1960 ගණන් වලට අම්බ්‍රෙල්ලා ඇකඩමියේ සහෝදර සහෝදරියන්ව යනවා. හැබැයි එක එක්කෙනා එක එක කාලවල් වලයි යන්නේ. ඒ කට්ටිය විසිරෙනවා. අතරමං වෙනවා. අංක 5 තමා අන්තිමට එන්නේ. ආව ගමන් දැනගන්නවා, තමන් විතරක් නෙමේ 1960 ගණන් වලට ආවේ, එයාලත් එක්ක 2019 ලෝක විනාශයත් වෙනස් විදියකට ඇවිල්ලා කියලා. හේසල් මේක කියන්න ගිහින් මැරෙනවත් එක්ක. ඉතින් අංක 5 කට්ටියව හොයාගෙන ආයේත් ලෝක විනාශය නවත්තන්න හදන්නේ. ඒත් කට්ටියම වෙන වෙන ජීවිත ගත කරනවා. ලූතර් ඔට්ටුවලට මැරයෙක් ළඟ සෙල්ලම් කරනවා. ඩියේගෝ පිස්සන් කොටුවේ. ඇලිසන් කල්ලෙක්ව කසාද බැදලා. ඒ කාලේ කළු සුදු වර්ගවාදයත් සැරටම තියෙනවා කියලා දකින්න ඇතිනේ. ක්ලවුස් බෙන් එක්ක ඉබාගාතේ යනවා. වාන්‍යා ආව ගමන්ම හැප්පෙනවා කාර් එකක. එයාලම පස්සේ වාන්‍යව බලාගන්නවා ගොවිපොළක තියාගෙන. ඒත් වාන්‍යට මෙලෝ දෙයක් මතකත් නෑ.
අද කතාවෙත් කතන්දර ගොඩක් වෙනවා. හිතුවේ නැති විදියේ රහසකුත් එළි වෙනවා. හොඳටම දන්න අමුත්තෙකුත් එනවා.
Download Links:
Download Torrent 720P පිටපත Download Direct පිටපත Download Direct පිටපත Download Direct පිටපත
Download
The Umbrella Academy (2019) [S02 : E02] Sinhala Subtitle
Download: 3494
File size : 2.44 MB

K.A Raveen
TV EPISODES :
187
MOVIES :
4
8.0
83%
63%
Comments: 3
Leave a Reply
Search
Login
Updates










sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
K.A Raveen
thanks saho
Lakshan Dhanushka
ade man download karana ewa wala sinhala neme english ne anne