Mere Yaar Ki Shaadi Hai (2002) Sinhala Subtitle
(2002)අවුරුද්දේ නිකුත් වුන ආදරණිය ෆිල්ම් එකක් තමයි Mere Yaar Ki Shaadi Hai කියන්නේ… යශ්
රාජ් ලාගේ ෆිල්ම් එකක් වුන Imdb අගය 5.5 අගයක් ගත්තා.
…………………………..කතාව ගැන……………………………..
නගරයක ඉන්න සංජු එයාගේ මිතුරිය එක්ක එහෙ ඉද්දි 4න් කෝල් එකක් එනවා ..ඒ එන්නේ එයාගේ හොදම මිතුරිය වෙච්ච අන්ජුගෙන් ..ඒ කෝල් එක එන්නේ ඒ එයාගේ කාසදය ගැන ..එත් සංජු ඒ කාසදය ගැන එච්චර සතුටු වෙන්නේ නැහැ මොකද කිව්වොත් ..සංජු , අනුජුට ආදරය කරනවා..එත් එක එයාවත් දන්නේ නැහැ ..එක එයාට පැහැදිලි කරන්නේ එයාගේ නගරයේ ඉන්න මිතුරිය ..ඉතින් එකෙන් පස්සේ සංජු කරන්නේ එයාගේ දරුණු සැලැස්මට එන්න ඒ තමයි ..කාසදය කඩන එක දැන් කාසදය කඩන්න කියලා ..සංජු ගමට එනවා …සංජු ගමට ආවාට පස්සේ තමයි දැනගන්නේ ..අන්ජුට ..නැත්නම් අන්ජලිට කසාද බදින්න තීරණය කරපු කෙනා ඩොක්ටර් කෙනෙක් කියලා ..එතනින් පස්සේ කතාව ඔයාලාම බලන්නකෝ …..
……………………………..100 වෙනි උපසිරැසිය ගැන……………………………..
මේ යන්නේ 2026 වෙනි අවුරුද්ද …2015 සිට 2026 වෙනකම් මම මේ වෙබ් අඩවියේ අලුතින් දේවල් එකතු කරන වාගේම කඩන බිදින කෙනා මම..කෙනෙක්ට එක දිගට කිසිම දෙයක් කරන්න බැරි කාලයක එක දිගට වෙබ් අඩවියක් පවත්වාගෙන යන එක ඉතාමත් අසීරු දෙයක් !!..ඉතින් අවුරුදු 10 ක් එක දිගට මෙය මා සහ අනෙක් ඇඩ්මින්ලා එක දිගට මෙය අරගෙන ඒමට කටයුතු කිරීම ගැන සතුටු වෙනවා… උපසිරැසි සෑදීම මාගේ ප්‍රධාන දෙයක් නොවුනත් මම ඉඩක් ලැබෙන විදියට එයාත් කරනවා ..
හදවත කියන දේ කරන්න , ඔයාට ලෝකය වෙනස් කරන්න පුළුවන් වේවි
උණුසුම් සුබ පැතුම් ! දමිත් සහෝ 😍🎉😊👍
thanks bro !!!