Home Genres Comedy

Comedy

Hotel Transylvania 3: Summer Vacation (2018) Sinhala Subtitle

English Movies
Year : 2018
IMDB : 6.3/10
Actors : Adam Sandler, Andy Samberg, Selena Gomez, Kevin James

Story : ආයුබෝවන් අදත් අපේ Subz LK හිතවතුන් හැමදෙනෙක්ටම. අපේ කවීෂ සහෝදරයාගෙ ඉල්ලීමක් පරිදි අද මේ අරගෙන එන්නෙ Hotel Transylvania 3 : A Monster (Summer) Vacation (2018) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. ඔයගොල්ලො හැමෝම දන්නවා මේ Hotel Transylvania(2012), Hotel Transylvania 2 (2015) විදියට ආව චිත්‍රපට ද්විත්වයේ තෙවැන්න බව. මේ මුල් චිත්‍රපට දෙක නරඹල නැති ඇනිමේෂන් රසිකයෙක් හොයාගන්න එක කළුනික හොයන්නා වගේ වැඩක් බව දැනගෙන …

ඉතිරිය කියවන්න »

Lu Over the Wall (2017) Sinhala Subtitle

Japanese Movies
Year : 2017
IMDB : 6.9/10
Actors : Kanon Tani, Shôta Shimoda, Shin'ichi Shinohara, Akira Emoto

Story : ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ ඇනිමේෂන් චිත්‍රපටයකට උපසිරැසි අරන් , චිත්‍රපටය ජපන් නිර්මාණයක්, නම තමයි Yoake tsugeru Rû no uta. ඉංග්‍රීසියෙන්නම් Lu Over The Wall (2017).මේ චිත්‍රපටයෙ බ්ලූරේ පිටපත් නිකුත්වෙලා දැන් ටික කාලයක් වගේම මමත් මේක බැලුවා ඒ දවස්වලම වගේ, කොහොමවුණත් ඒ වෙනකොට මේකට නිවැරදි ඉංග්‍රීසි උපසිරැසියක් තිබුණෙ නැති නිසා අසාලිවීමක් විදියට හෙමින් හෙමින් උපසිරැසිය කරල ඉවරකරගත්තෙ …

ඉතිරිය කියවන්න »

Ocean’s Eight (2018) Sinhala Subtitle

English Movies
Year : 2018
IMDB : 6.4/10
Actors : Sandra Bullock, Griffin Dunne, Deidre Goodwin, Daniella Rabbani

Story : ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැම දෙනෙක්ටම. අද මේ සූදානම් වෙන්නෙ අපේ මිතුන් සහෝදරයගෙ ඉල්ලීමක් ඉටු කරන්නයි. එහෙනම් මුලින්ම ඔහුට ස්තූති කරලම වැඩ අල්ලමු එහෙනම් . මේ තමයි පිළිවෙලින් …. Ocean’s Eleven (2001) Ocean’s Twelve (2004) Ocean’s Thirteen (2007)      ..විදියට නිකුත් වූ ඕෂන්ස් චිත්‍රපට පෙලේ අලුත්ම සාමාජිකයා… Ocean’s 8(2018) අ.. හැබැයි සාමාජිකාව කිව්වොත් තමා හරියටම හරි. මොකද මෙවර මංකොල්ලෙට …

ඉතිරිය කියවන්න »

Tag (2018) Sinhala Subtitle

English Movies
Year : 2018
IMDB : 6.8/10
Actors : Ed Helms, Lil Rel Howery, Jon Hamm, Annabelle Wallis

Story : ඉතින් මේ වතාවෙ අරගෙන එන්නෙත් ඔයාල බලාපොරොත්තුවෙන් හිටිය ෆිල්ම් එකක්, මේක ඇක්ෂන් ෆිල්ම් එකක් නෙමෙයි, කොමඩි ෆිල්ම් එකක්, ඇත්ත කතාවක් ඇසුරෙන් තමයි මේ ෆිල්ම් එක නිර්මාණය කරල තියෙන්නෙ, ඒත් එක්කම කවීෂ සොහොයුරාව මේ වෙලාවෙ මතක් කරනවා, ඔහුගෙ ඉල්ලීමක් නිසා තමයි සබ් එක කරන්න බාර ගත්තෙ, ඉතින් මේ ෆිල්ම් එක නිදහස් උනේ මේ අවුරුද්දෙ ජූනි මාසෙ 14 වෙනිද, ෆිල්ම් එක අධ්‍යක්ෂණය …

ඉතිරිය කියවන්න »

The Accidental Spy (2001) Sinhala Subtitle

English Movies
Year : 2001
IMDB : 5.9/10
Actors : Jackie Chan, Eric Tsang, Vivian Hsu, Min Kim

Story : හැමෝම වගේ හොඳින් කියල හිතනවා, මේ වතාවෙ අරගෙන එන්නෙ ජැකීගෙ සුපිරිම ඇක්ෂන් ෆිල්ම් එකක්, ගොඩක් අය බලන්න ඇති කියලත් හිතනවා, කොහොම නමුත් මේ ෆිල්ම් එකට BluRay කොපියක් නිකුත් උනේ සති දෙකකට විතර කලින්, මේක ජැකීගෙ සුපිරිම සටන් ජවනිකා ඇතුළත් ෆිල්ම් එකක්, ගොඩක් අය බලන්න ආස ඇති කියල හිතනවා, ෆිල්ම් එක නිදහස් උනේ, 2001 අවුරුද්දෙ, ජනවාරි 20 වෙනිද, දකුණු කොරියාවෙදි තමයි …

ඉතිරිය කියවන්න »

Mr. Nice Guy (1997) Sinhala Subtitle

English Movies
Year : 1997
IMDB : 6.2/10
Actors : Jackie Chan, Richard Norton, Miki Lee, Karen McLymont

Story : හැමෝම හොඳින් කියල, මේ වතාවෙ අරගෙන ආවෙත් ජැකීගෙම ෆිල්ම් එකක් තමයි, ගොඩක් අය බලන්න ඇති කියල හිතනවා, මේ ෆිල්ම් එකට සබ් එක කරන්න බාරගත්තෙ විශේෂ ඉල්ලීමක් නිසා, මොකද මේ ෆිල්ම් එකට WEBRip ෆයිල් එකක් නිකුත් උනේ මේ ළඟදි, RARBG වෙබ් අඩවියෙන් තමයි නිකුත් කරල තියෙන්නෙ, ඉතින් මේ ෆිල්ම් එකේ හොඳ කොපියක් කවුරුත් බලල නැති නිසා ආයෙ වතාවක් බලන්න හිතුන, ජැකීගෙ සුපිරි වැඩ …

ඉතිරිය කියවන්න »

Taxi 5 (2018) Sinhala Subtitle

French Movies
Year : 2018
IMDB : 5.3/10
Actors : Franck Gastambide, Malik Bentalha, Bernard Farcy, Salvatore Esposito

Story :    ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ සූදානම් වෙන්නෙ අපේ කවීෂ සහෝදරයගෙ ඉල්ලීමක් ඉටු කරන්නයි. මේ තමයි TAXI 5 චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. නම් කිව්වගමන් හැමෝම දන්නවා මේක පිළිවෙලින් 1998, 2000, 2003 සහ 2007 වසරවල නිකුත්වුණ චිත්‍රපට මාලාවක පස්වැනි චිත්‍රපටය බව. ඒ වගේම සිව්වැනි චිත්‍රපටයෙන් වසර 11කට පසුවයි පස්වැන්න නිකුත්වෙන්නෙ. Luc Besson,Franck Gastambide, Stéphane  Kazandjian තිදෙනාගේ තිර රචනයෙන් Franck Gastambideගේම …

ඉතිරිය කියවන්න »

Dhol (2007) Sinhala Subtitle

Hindi Movies
Year : 2007
IMDB : 6.1/10
Actors : Sharman Joshi, Tusshar Kapoor, Kunal Khemu, Rajpal Yadav

Story : සියළුම දෙනාට ජය වේවා කියල ප්‍රාර්ථනා කරනවා, ඔන්න එහෙනං මේ වතාවෙ සුපිරිම හින්දි කොමඩියක් අරගෙනයි ආවෙ, ගොඩක් අය බලන්න ඇති කියල හිතනවා, කොහොම හරි ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 2007 අවුරුද්දෙ, සැප්තැම්බර් මාසෙ 14 වෙනිද, අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Priyadarshan, හොඳ අධ්‍යක්ෂකවරයෙක්, සෑහෙන ෆිල්ම් ගොඩක් අධ්‍යක්ෂණය කරල තියෙනවා, මේ ෆිල්ම් එකට IMDB අගය 6.1 ක් ලැබිල, ගූගල් පාවිච්චි කරන්නන්ගෙ කැමැත්ත 78%, …

ඉතිරිය කියවන්න »

No Retreat, No Surrender (1986) Sinhala Subtitle

English Movies
Year : 1986
IMDB : 5.7/10
Actors : Kurt McKinney, Jean-Claude Van Damme, J.W. Fails, Kathie Sileno

Story :  ඉතින් යාලුවනේ ඔයාලා හැමෝටම ආයුබෝවන් කියලා පටන්ගන්නම්. මොකද මේ මගේ මංගල උප සිරැසිය. හැමදාම අන්තර්ජාලයෙන් සබ් අරගෙන චිත්‍රපට  බලපු මටත් හිතුනා, ඒ වෙබ් අඩවි ඔයාලා වෙනුවෙන් කරන මේ මහඟු සේවයට සුලුවෙන් හෝ දායක වෙන්න ඇත්නම් කියලා. ඒ අනුව තමයි මේ දැනට උපසිරැසි ලබා දෙන වෙබ් අඩවි අතරේ ඉදිරියෙන්ම සිටින සබ්ස්.එල්කේ සමඟ අත්වැල් බැඳගත්තේ. අධික කාර්‍ය බහුල තත්ත්වයක් යටතේ  කට්ට කාලා …

ඉතිරිය කියවන්න »

Duck Duck Goose (2018) Sinhala Subtitle

English Movies
Year : 2018
IMDB : 5.0/10
Actors : Jim Gaffigan, Zendaya, Lance Lim, Greg Proops

Story :  ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ මේ වසරේ නිකුත් වුන ත්‍රිමාණ සජීවිකරණ චිත්‍රපටයකට උපසිරැසි අරගෙනයි. චීන- ඇමරිකානු සම නිමැවුමක් ලෙස කරලියට එන මෙය නමින් Duck Duck Goose. ලබා ඇති Imdb අගය 5.5ක් මේ වනවිට . රොබට් මූර්, ස්කොට් ඇට්කින්සන්,ටේගන් වෙස්ට් සහ ක්‍රිස්ටෝෆර් ජෙන්කින්ස්ගේ රචනයෙන් ඔහුගේම අධ්‍යක්ෂණයක් වන මෙහි හඬ දායකත්වය ජිම් ගැෆිගන් ( පෙන්ග්) , සෙන්ඩායා ( චී) …

ඉතිරිය කියවන්න »
WP Facebook Auto Publish Powered By : XYZScripts.com