Off Campus (2026–) [S01 : E04] Sinhala Subtitle
IMDB RATING
7.9
CAST
Ella Bright, Belmont Cameli, Mika Abdalla
වෙන්වීම
කලින් කතාංගයට අනුව හැනා ගැරට්ගෙන් ඉල්ලපු අමුතු ඉල්ලීම මතක ඇතිනේ. ඇයි එහෙම ඕනේ කියලා ගැරට්ට පැහැදිලි කරාම යාළුවෙක් විදියට ගැරටුත් කැමති වෙනවා. ඉතින් මේ කතාංගයෙන් බලාගන්න පුලුවන් ඒ ඉල්ලීම ඉටු වෙනවද නැත්නම් මොකද්ද වෙන්නේ කියලා.
ඩීල් එකක් විදියට පටන් ගත්තත්, ගැරට් තේරුම් ගන්නවා එයා ඇත්තටම හැනාට ආදරේ කරනවා කියලා. යාළුවොත් කියනවා හැනාට ඒක කියන්න කියලා. ඉතින් ගැරට් ඒක කියයිද? නැත්නම් හැනා ජස්ටින් එකතු වෙයිද?