Off Campus (2026–) [S01 : E08] Sinhala Subtitle
IMDB RATING
7.9
CAST
Ella Bright, Belmont Cameli, Mika Abdalla
වෙනස් මාර්ගයක්
දැන් ගැරට් හා හැනා වෙන් වුනු නිසා හැනා සින්දු ලියන තරඟයෙන් අයින් වෙනවා. අනිත් පැත්තෙන් ගැරට්, ටීම් එකේ කැප්ටන්කම ජෝන්ට දීලා හොකී ගහන එක සම්පූර්ණයෙන්ම නතර කරන්න තීරණය කරනවා.
මේ අතරේ, ඩීන් එක්ක තියෙන සම්බන්ධය ටිකක් දුරස් කරගන්න ඕන නිසා ඇලී ගේනවා ටිකක් අමුතු යෝජනාවක්. ඒ යෝජනාව නිසා හැමදේම කනපිට හැරෙනවා.
මේ ප්‍රශ්න ඔක්කොමත් එක්ක කොයි විදියට බ්‍රයර් විශ්වවිද්‍යාලයේ හැනා, ගැරට්, ඩීන්, ඇලී ඇතුලු කට්ටියගේ කතන්දරය මේ සීසන් එකට අවසන් වෙන හැටි බලන්න පුලුවන්.