Off Campus (2026–) [S01 : E03] Sinhala Subtitle
IMDB RATING
7.9
CAST
Ella Bright, Belmont Cameli, Mika Abdalla
ලිංගික තෘප්තිය
අද කතාංගය තුලින් දකින්න පුලුවන් හැනා ජස්ටින් එක්ක තවත් සමීප වෙනවා. එයා ජස්ටින්ට කියනවා පොප් සින්දු ලියන කොම්පිටිෂන් එකකට සිංදුවක් හදන්න එයා එක්ක එකතු වෙන්න කියලා. ඔය අතරේ තමයි හෙළිවෙන්නේ හැනාට ඉස්කෝලේ යන කාලේදී සිද්ධ වුණු කරදරයක් ගැන.
ඔහොම ඉද්දි හැනාට ජස්ටින්ගෙන් මැසේජ් එකක් එනවා සින්දුවේ වැඩේට එයාගේ ගෙදර එන්න කියලා. හැනාට හිතෙනවා ජස්ටින් එක්ක එකතු වෙන්න වුණොත් ඒකට එයා ලෑස්ති වෙලා ඉන්න ඕනේ කියලා. පහුවදා උදේ ගැරට් ඇහැරෙද්දි, හැනා එයාගෙන් අමුතු උදව්වක් ඉල්ලනවා ඒ ඉල්ලීම මොකද්ද කියලා අද බලාගන්න පුලුවන්.