Off Campus (2026–) [S01 : E05] Sinhala Subtitle
IMDB RATING
7.9
CAST
Ella Bright, Belmont Cameli, Mika Abdalla
කළුකුමා
කලින් කතාංගයෙන් පෙන්නුවනේ වෙන්වුනේ කවුරු කවුරුද හා එක් වුනේ කවුරු කවුරුද කියලා. කොහොමහරි ගැරටුයි හැනායි දෙන්නම දෙන්නට දෙන්නා තියෙන ආදරේ ප්‍රකාශ කරලා, ඇත්තටම කපල් එකක් වෙනවා.
තෑන්ක්ස්ගිවිං නිවාඩුවට ගැරට්ගේ තාත්තා, ෆිල් කියනවා ගෙදර එන්න කියලා, එයාගේ අලුත් කසාද බැඳින්න ඉන්න පෙම්වතිය වන සින්ඩිව හඳුන්වා දෙන්න. ගැරට් තාත්තා එක්ක ඉන්න කැමති නැති වුණත්, හැනා බල කරපු නිසා හැනාවත් එක්කන් එයා ගෙදර යනවා. ඒවගේම ඒක එච්චර හොඳකින් කෙළවර වෙන්නෙත් නෑ.
ඒ වගේම, ඇලී එයාගේ බෝයිෆ්‍රෙන්ඩ්ගෙන්, ෂෝන්ගෙන් වෙන් වුනාට පස්සේ, නටන නාඩගමත් මේකෙන් බලාගන්න පුලුවන්.