Off Campus (2026–) [S01 : E06] Sinhala Subtitle
IMDB RATING
7.9
CAST
Ella Bright, Belmont Cameli, Mika Abdalla
ප්‍රශ්නයක්...
කලින් කතාවෙන් අපිට පෙනුනා ඇලී කරපු දේ. අද කතාව එතනින් පටන් අරන් ඉස්සරහට යනවා. මේ දෙන්නගේ සම්බන්ධයත් මොන විදියටද යන්නේ කියලා පෙන්නුම් කරනවා. ඒවගේම ගැරට් සහ එයාගේ තාත්තා අතරේ තියෙන සම්බන්ධය හොඳ නැති බවත් මේ නිසාම, ගැරටුයි ජෝනුයි අතරෙත් ලොකු රණ්ඩුවක් ඇති වෙනවා.
කතාංගය ඉවර වෙනවත් එක්කම, ගැරට්ට ඊළඟට තියෙන මැඩ් එකේ ප්‍රතිවාදියෙක්ගේ නමක් කියනවා. ඒ නමට හැනා බය වෙනවා.