Trending

Blind Game (2026) Sinhala Subtitle

Loading…

Blind Game (2026) Sinhala Subtitle

30 Views
Crime Genres Hindi Movies Movies Thriller 82 min 6.3

සමහර වෙලාවට අපි හිතන පොඩි අනතුරක්, ඊට වඩා ගොඩක් ලොකු භයානක අපරාධයක ආරම්භයක් වෙන්න පුළුවන්. ඇස් පනාපිට පේන දේට වඩා, හැංගුණු ඇත්තක් හොයාගෙන යන කුතුහලයෙන් පිරුණු අලුත්ම බොලිවුඩ් සිනමා සිත්තමකට තමයි අද මේ උපසිරැසිය අරගෙන ආවේ.”

ආයුබෝවන් යාලුවො හැමෝටම! ඔන්න අද මම අරගෙන ආවේ මේ අවුරුද්දේ (2026) නිකුත් වුණු Crime / Thriller ගණයට අයිති වෙන අලුත්ම හින්දි චිත්‍රපටයක් වෙන Blind Game (2026) චිත්‍රපටයට සිංහල උපසිරැසියක්.
කතාව කෙටියෙන්

සිකන්දර් (Arjun Rampal) කියන්නේ වැඩ තහනමට ලක්වුණු පොලිස් නිලධාරියෙක්. එයා මනාලි වලට යන ගමන් ඉද්දි එයාගේ වාහනේ තරුණයෝ දෙන්නෙක් යන බයික් එකක හැප්පෙනවා. පොඩි තුවාල වුණු එක්කෙනාව (විකී) සිකන්දර් ඉස්පිරිතාලෙට අරන් ගියත්, එකපාරටම එයා ඉස්පිරිතාලෙන් අතුරුදහන් වෙනවා. ඊළඟ දවසේ හොයාගන්න ලැබෙන්නේ සියදිවි නසාගත්තු විදිහට තියෙන විකීගේ මළසිරුර.

බැලූ බැල්මට මේක සාමාන්‍ය සියදිවි නසාගැනීමක් වගේ පෙනුණත්, තමන්ගේ පොලිස් ඉවෙන් සිකන්දර්ට තේරෙනවා මේක සැලසුම් කරපු මිනීමැරුමක් කියලා. මේ මරණය ගැන හාරවුස්සද්දි මේක පිටිපස්සේ රුපියල් කෝටි 5ක හොරකමකුත් ගෑවිලා තියෙනවා කියලා දැනගත්තම, මේක කොයි තරම් භයානක ගේම් එකක්ද කියලා තේරෙන්න ගන්නවා.

තවත් කියන්න යන්නේ නෑ ඉතින් තවත් උපසිරුසියකින් නැවතත් හමූවෙමු

#BlindGame2026SinhalaSubtitle #BlindGame2026SinhalaSubtitleSinhalaSub #SinhalaSubtitles #SinhalaSub #SinhalaMovies #SubzLK

nuwan Asela
nuwan Asela Translator
13 Movies
0 TV Series
13 Total
ලබා දී ඇති උපසිරැසිය
පිටපත් සඳහා ගැලපේ

සිංහල උපසිරැසි ඇතුලත් කල විඩියෝ පිටපත්

2 quality options

Discussion (0)

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?
Home Movies Request Series
Search