• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • A Stork’s Journey (2017) Sinhala Subtitle

A Stork’s Journey (2017) Sinhala Subtitle

2017/10/29 at 7:20 pm
Hasitha Prasad

ආයුබෝවන් Subz LK වාසී හැමදෙනෙක්ටම.හැමදාමත් ලොකුහිටියන්ට විතරක් උපසිරැසි ගේන හින්ද වෙනසකටත් එක්ක මේ වතාවෙ අපේ ලොකුහිටි පොඩිහිටි දෙපාර්ශවයටම බලන්න පුළුවන් වෙන්න ඇනිමේෂන් ෆිල්ම් එකකට උපසිරැසි ගේන්න හිතුණා.ඇත්තටම කිව්වොත් මම මේක කලේ අපේ පවුලේ සාමාජිකයෙකුගෙ ඉල්ලීමකට.මට හිතුණ මේක ඔයගොල්ලො එක්කත් බෙදාගත්තොත් හොඳයි කියල.ඒ වගේම මේ මම සජීවීකරණ චිත්‍රපටයකට උපසිරැසි කල පළවෙනි වතාව.කොහොමද දන්නෙ නෑ ඉතින් ඕගොල්ලම තීරණය කරන්න මං සාර්ථකද කියල.චිත්‍රපටය තමයි මේ වසරේ නිකුත් වුණ A stork's journy.Toby Genkel සහ Reza Memariගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුණ මේ චිත්‍රපටයට ලැබී ඇති IMDB අගය 5.9ක්.ඊට අමතරව සම්මාන දෙකකට නිර්දේශ වන්නටත් සමත් වෙලා තියනවා.ඔය වගේ තමයි චිත්‍රපටයේ විස්තර. දැන් අපි යමු කතාව පැත්තට…

රිචඩ් කියන්නෙ පුංචි ගේ කුරුල්ලෙක්.එයා උපන්න දවසෙම සිදුවණ බොහොම අවාසනාවන්ත දෙයක් නිසා එයාට එයාගෙ අම්ම තාත්ත දෙන්නම නැතිවෙනවා.නමුත් එයාගෙම වාසනාවට ඔරෝරා කියල කොක් මවකට රිචඩ්ව හම්බවෙනවා.කොක්පවුලෙ අයත් එක්ක හැදීවැඩෙන රිචඩ් හිතාඉන්නෙ තමනුත් කොකෙක් කියල.කොහොමින් හරි කාලය ගත වීගෙන එද්දී එක ඉරණම් දවසක් එනවා රිචඩ්ට මේ කොක්පවුලෙන් ඈත්වෙන්න සිද්ධවෙන.එහෙනම් බලන්නකො ඒ ඇයි කියල.එහෙනම් මම ගිහින් එන්නම්…තවත් දවසක තවත් උපසිරැසියකින් හමුවෙමු!!!

Spoiler Warning : An orphaned sparrow is adopted and raised by storks. When the family leaves on its annual migration, the little sparrow attempts to participate in the long, arduous journey...

සිංහල උපසිරැසිය ලබා ගන්න 4926
Little Bird's Big Adventure
  • 720p (bluray)
    774.88 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.56 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Pasindu Amarasinghe ExPERT Subtitler
    Android 7UC Browser 11.2

    උපසිරැසියට තුති ✌️✌️✌️
    ඔබට ජය සහෝ????

    2017-10-30 at 6:08 am
    Reply
    • hasitha prasad Unregistered User
      Windows 7Firefox 56

      බොහොම ස්තූතියි, පසිඳු 🙂

      2017-10-31 at 12:24 am
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7Chrome 61

    trailer eka nam ..maxxa wage penawa..story nam tikak huruyi wage(kalin apu animate film 2ka ekathuwak wage)..hasithata wenama fansla set ekak innawa ne…eyalaa godak asa karayi mekata..podi ayata karata kiwwata onna math dan balanawa meka ..thank bro

    2017-10-30 at 8:22 am
    Reply
    • hasitha prasad Unregistered User
      Windows 7Firefox 56

      බොහොම ස්තූතියි, දමිත් 🙂 ඔයා කිව්ව හරි මේක චිත්‍රපට දෙකක එකතුවක් වගේ තමයි. මාක් සකර්බර්ග්වයි ගෝඩ්ෆාදර් එකේ දොන් කොර්ලියෝනිවයි දෙන්නවත් ලාවට මතක් කරල තියනව ( zootopia එකේ වගේ ). ඉස්සරනම් ඇනිමේෂන් ෆිල්ම් පිස්සුවෙන් වගේ බලපු කාලයක් තිබුණ. දැන්නම් ඉතින් වැඩිය බලන්න වෙන්නෙ නෑ. මේකත් මේ මම ලිපියෙ කියල තියනව වගේම ඉල්ලීමක් නිසා කල එකක්. මගෙ ෆෑන්ස්ලනම් ඉතින් ගොඩක් ඉන්නෙ අපරාධ ගැටලු විසඳන්න කැමති අයනෙ, ඒ ගොල්ලො කැමති වෙයි මන්ද මේකටනං. ඒ වුණාට ඉඳල හිටල හරි ඇනිමේෂන් එකක් කාටුන් එකක් බැලුවහම හිතට හරි නිදහස්.

      2017-10-31 at 12:38 am
  • KANTHA Unregistered User
    Windows 7Firefox 54

    නිරතුරුවම අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    ………….. මාගේ ප්‍රණාමය……..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    2017-10-30 at 9:45 am
    Reply
    • hasitha prasad Unregistered User
      Windows 7Firefox 56

      බොහොම ස්තූතියි, KANTHA 🙂

      2017-10-31 at 12:39 am
  • asitha Unregistered User
    Windows 8.1Chrome 61

    mekata sub denakm hitiye
    thanks

    2017-10-30 at 11:50 am
    Reply
    • hasitha prasad Unregistered User
      Windows 7Firefox 56

      :-)එහෙනම් මට ෆිල්ම් එක ලැබිල තියෙන්නෙ නියම වෙලාවට. බොහොම ස්තූතියි ,asitha

      2017-10-31 at 12:41 am
  • Madusha Unregistered User
    Windows 10Firefox 54

    නියමයි.බොහොම ස්තූතියි
    සහෝ පුලුවන්නම් redline 2009 anime සබ් දෙන්න
    ජය වේවා!

    2017-10-30 at 1:51 pm
    Reply
    • hasitha prasad Unregistered User
      Windows 7Firefox 56

      බොහොම ස්තූතියි, මධූෂ 🙂 ෆිල්ම් එකට සබ් දෙන්න ට්‍රයි එකක් දෙන්නම්.

      2017-10-31 at 12:44 am
  • Mithun Unregistered User
    Android 6Chrome 58

    හැමදාමත් වගේ හිත සතුටින් තමා සබ් එක ගන්නෙ. බලන්න ඔනේ ලස්සන මුවි එකක්නෙ දිලතියෙන්නෙ ලිපිය කියෙව්වම නොබා ඉන්න බැ
    මෙතෙක් ආපු ඇනිමෙෂන් චිත්‍රපට ගොඩක් එව බලලා තියෙනව අසාවෙන් බන්න පුළුවන්, ඔන්න සෙව් කරා ගොඩක් ස්තුතියි සිංහල උපසිරැසියට සහෝ

    2017-10-30 at 4:40 pm
    Reply
    • hasitha prasad Unregistered User
      Windows 7Firefox 56

      බොහොම ස්තූතියි, මිතුන් 🙂

      2017-10-31 at 12:45 am
  • Sam fisher Unregistered User
    Android 5.1Chrome 43

    කොමඩි film එකක් බලන්න හිතුනම හොද එව මොනාද කියල google කරනඑක නෙ හැමොමකරන්නෙ එහෙම කරාම එන ලිස්ට් එන එකෙතියෙන්නෙ තනිකරම විකාර sex කොමඩි.එත් ඇනිමෙෂන් වලනම් නියම කමඩි තියනව එකනිසා ඇනමේෂන් පුංචි පහෙ එව උනත් බලන්න ආසයි මට හොදටම sure මෙනම ම(stork)තිය 2016 වගෙ ආපු එකක් බැලුව ඔයාටයි(මෙකදෙන්න කියපු පවුලෙ සාමාජිකයටයි)thank bro

    2017-11-01 at 8:46 am
    Reply
    • hasitha prasad Unregistered User
      Windows 7Firefox 56

      Thanks, Sam 🙂 ඇත්ත තමා කොමඩි කිව්වම Sex කොමඩි (ලංකාවෙත් එහෙමනෙ “පවුලේ සැමට” කියල පෝස්ටරේ තියෙන්නෙ, බලන්න ගියාම තමයි තරම පේන්නෙ)තමයි වැඩිපුරම තියෙන්නෙ. අද ළමයින්ට බලන්න කියල ටී.වී වල යන්නෙත් තනිකරම විකාර,හොඳ එකක් ගියත් එකත් හඬ කවන්න ගිහිල්ල නාගෙන.ඉතින් මේ වගේ දෙයක් තමා ළමයින්ට දෙන්නෙ වෙන්නෙ. ඒ කලින් Stork’s ෆිල්ම් එකයි මේකයි හාත්පසින්ම වෙනස්,සෑම්. බලන්නකො මේකෙ තියනව කුරුල්ලො ෆේස්බුක් යන හැටි 😀 එහෙම .

      2017-11-01 at 2:31 pm
  • True Unregistered User
    Android 5.1Chrome 43

    Best crime tv shows on netflix making a murderer,how to get away with murder,thekilling
    On hbovThe Sopranos,the wire
    And six feet under(that reminisence oneof up commenter)one of best
    There no subs to any of this

    2017-11-02 at 9:24 am
    Reply
  • Mithun Unregistered User
    Android 6Chrome 58

    හසිත සහෝ මෙක නම් මරු ඔලුවත් සැහැල්ලු උනා මාර ලස්සනයි මුවි එක.
    ගොඩක් අසාවෙන් බැලුවෙ මෙකට මෙහෙම සබ් එකක් වැටෙනකල් වැඩි දැක්කෙ නැ මෙක නැත්නම් ඉට කලින් බාල බලලා .සුපිරි .
    මාත් ඇනිමෙෂන් එව ගොඩක් බලල තියෙනව බලපු සුපිරි ටිකක් ඔය
    Finding Dory 2016
    The good Dinosaur 2015
    Zootopia 2016
    Trolls 2016
    Moana 2016
    The Secret Life of Pets 2016
    The Secret Life of Pets 2016
    Kubo and the Two Strings 2016
    Despicable Me 3 2017
    The Boss Baby 2017
    මෑත බලපු හොදම ඒව..
    අන්තිමට බැලුවෙ බොස් බේබී
    හොදම ඒව අතාරින් නෑ ඔන්න

    2017-11-02 at 5:13 pm
    Reply
    • hasitha prasad Unregistered User
      Windows 7Firefox 56

      බොහොම ස්තූතියි, මිතුන් 🙂 Zootopia ,Trolls , Moana , The Secret Life of Pets ,Kubo and the Two Strings ,Despicable Me 3 බැලුවා. Zootopia,Trolls , Moana තුන සුපිරි.

      2017-11-02 at 8:35 pm
  • Sajith Anthony User
    Android 5.1Opera 37

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    2017-11-02 at 8:21 pm
    Reply
    • hasitha prasad Unregistered User
      Windows 7Firefox 56

      බොහොම ස්තූතියි, සජිත් 🙂

      2017-11-02 at 8:35 pm
  • හිරාන් ශාරංග Unregistered User
    Android 7Samsung Browser 5.4

    ගොඩක් ස්තුතියි සහෝ.. මාත් ගන්නවා…

    2017-11-09 at 6:48 am
    Reply
  • කසුන් සදරුවන් රණවක New Subtitler
    Windows 10Comodo Dragon 58

    niyamai machn.mamt dn bluwe supiri.tnx sub ekata macho

    2018-06-03 at 8:02 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (171)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms