Aarya (2020) [S01 : E03] Sinhala Subtitle July 20, 2020 Expert Subtitler Subtitle by K.A Raveen 3වැනි කොටස Kaun Zimmedar Hai? කවුද වගකියන්න ඕනේ? IMDB Rating – 7.4 ඔන්න එහෙනම් කලින් කතාවේ හොඳ වෙන්න හිටිය තේජ් වලකජ්ජ ගහනවනේ. අද ඉතින් එතන ඉඳන් තමා කතාව වෙන්නේ. අද තේජ්ගේ මලගේ සිද්ද වෙනවා. ඒ අස්සේ මෙච්චර කල් බිල්ඩ් අප් කරපු ෂෙකාවත් කියන චරිතයත් දකින්න හම්බ වෙනවා. එයාගේ හමුවීමත් ආර්යාට නම් හොඳක් වෙන්නේ නෑ. ඒ අස්සෙන් සංග්‍රම් කියන ටොම් පචය නිසා මේ වෙච්ච දේට වගකියන්න ඕන කෙනා කවුද කියලත් හිතාගන්න බැරි වෙනවා. කතාවේ අන්තිමට ආර්යා සහ එයාගේ දුවයි ලොකු කරදරයකට මුහුණ දෙනවා.
plz anith tikath ekmant denna
sub den naddaaaa
Thanks jayawewa….!
Epi downloaded karala thiyenne sub den nadda
ko yako ituru tika.patta katawa.ikamanata sub denna