Ep :04
මවකට නොකලහැකි දෙයක් නැහැ.
සුබ දවසක් ඔක්කොටම,
ඔයාලට මේ ඇරගෙන එන්නෙ සතියකට පස්සෙ aarya කතා මාලාවෙ 4 වෙනි කොටස, මෙක මගදි පොඩ්ඩක් නවත්වන්න වුනේ cursed සීරීස් එක කරපු නිසා.
සුබ දවසක් ඔක්කොටම,
ඔයාලට මේ ඇරගෙන එන්නෙ සතියකට පස්සෙ aarya කතා මාලාවෙ 4 වෙනි කොටස, මෙක මගදි පොඩ්ඩක් නවත්වන්න වුනේ cursed සීරීස් එක කරපු නිසා.
අද කතාවෙදි මුලින්ම වෙන්නෙ ආර්යාව එයාගෙ දුව අරූ ගැන කියල පරණ ණයක් තියෙනව කියල කෝටි 2ක් ඉල්ලනව. ඒත් ආර්යා ලග සල්ලි නැහැ, ඒක හින්ද එයා තේජ්ගෙ හංගපු සල්ලි හොයන්න උත්සහ කරනව. ඒ වගේම සල්ලි හම්බවෙනව ඒක දෙන්න යනකොට දවුලත් ආර්යාගෙ හිත ශක්තිමත් කරල සල්ලි දෙන්න ඕනනම් රිසිට් එකක් දෙන්න කියනව.
ඉතිං ඔයාලත් බලන්න කතාවෙ මොනව වෙයිද කියල.
ඊලග කොටසින් ඉක්මනට හමිවෙමු..
ඔබට ජය.. !!
Thanks jayawewa……..!