Aarya (2020) [S01 : E05] Sinhala Subtitle

July 31, 2020 Moderator

Ep :05

පවුලට තර්ජනයක්..
සුබ දවසක් ඔක්කොටම,
ඔයාලට මේ ඇරගෙන එන්නෙ සතියකට පස්සෙ aarya කතා මාලාවෙ 5 වෙනි කොටස, මෙක ටිකක් ඇදිල ගියා වැඩී තමා. ඒත් දැන් කතාව මායි රවීන් සහෝයි දෙන්න ඉවර කරල තියෙන්නෙ ඒක නිසා අද ඉදන් එක දිගට දෙනව ඔයාලට.

අද කතාවට imdb 7.7* අගය තියෙනව.. ආර්යා දවුලත් එක්ක ගිහින් කප්පන් කාරයව බය කරා දැක්කනෙ ඔයාල. අද කතව පටන් ගන්නෙ මැංගෝ එහෙම නැත්නම් පවුලෙ සුරතලාගෙ ඝාතනයත් එක්ක. පවුලට තර්ජනයක් බව දැනගන්න ආර්යා මුලින්ම ජව්හාර් හොයාගෙන යනව මේක කලේ එයාද බලන්න. ඊට පස්සෙ ශෙකාවත්වත් හම්බෙන්න යනව. කෝටි දෙක මූනටම දමල ගහනව ඒත් ශෙකාවත් ඒ සල්ලි ආපහු දීල ආර්යාට එයාත් එක්ක බිස්නස් කරන්න එන්න කියාල ආරාධනා කරනව..
ඉතිං ඔයාලත් බලන්න ආර්යා මොනා කරයිද කියල..

ඊලග කොටසින් ඉක්මනට හමිවෙමු..
ඔබට ජය.. !!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
720P
TOR
Mihira Madushanka
3 Movies
110 TV Series
113 Total
Discussion (2)
  • Rasindu V. Perera User
    Windows 10 Chrome 84

    නියමයි… සබ් එකට තැන්ක්ස්….

  • Rajitha Unregistered
    Android 9 Chrome 84

    Thanks jayawewa……!

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search