Aarya (2020) [S01 : E02] Sinhala Subtitle

July 17, 2020 Moderator

Ep :02
Aapko shaq hai kisi par?
නොහොතපු අහිමිවීම..

ඔයාල කලින් කොටසින් දැනගන්න ඇතිනෙ මාත් රවීන් මල්ලිත් එකට මේක කරන බව. කාලෙකට පස්සෙ තමයි මම සබ් එකක් ඇරගෙන එන්නෙ. මේ කතාව අමුතුම දෙයක් තියෙන නිසා මේක කරන්න බාරගත්ත. ඉතින් මේ ඇරගෙන එන්නෙ කතාවෙ දෙවෙනි කොටස.

මේ අවුරුද්දේ ජුනි 19 විකාශය වුන මේ කතා මාලාවෙ මේ කොටසට 7.9*ක imbd අගයක් ලැබිල තියෙනව. සුශ්මිතා සෙන්ව නොදන්න කෙනෙක් නැතුව ඇතිනෙ ඉතිං.. අද කතාවෙ ආරම්භයෙන්ම අදහ ගන්න බැරි දෙයක් වෙනව. කතාව වෙනම පැත්තකට යන්නෙ ඊට පස්සෙ. මේ කොටස බලලම ඉන්න..
අනිත් එක මේක ඉක්මනටම ඔයාලට අපි දෙනව කියල පොරොන්දු වෙනව.. ඊලග කොටස රවීන් මල්ලි ඇරගෙන එයි.. එහෙනම් ඔබට ජය..

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
720P
TOR
Mihira Madushanka
3 Movies
110 TV Series
113 Total
Discussion (0)

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search