ආගමික අර්බුදය
IMDB Rating :- 8.0
ඔන්න එහෙනම් කිව්වා වගේ කොටස් 3ම දීලා මේ කතාව අවසන් කරන්නයි යන්නේ. ඉතින් මේ කතාව බලපු අයට ඩවුන්ලෝඩ් කරපු අයට මේකට කමෙන්ට් කරපු අයට බොහොම ස්තූතියි. මන් පෞද්ගලිකව කමෙන්ට් වලට රිප්ලයි නොකලට ඔයාලා දාන හැම කමෙන්ට් එකක්ම බලනවා. ඉතින් ඒ අයට බොහොම ස්තූතියි. සමහර අය තාම බලන්න හදලා නැතුව ඇති මේ කතාව. මොකද අපි උපසිරැසි දීලා ඉවර කරයිද නැද්ද කියන විශ්වාසය නැති නිසා කට්ටියට. මන් ඒ ගැන මුකුත් අදහස් දක්වන්නේ නෑ. මේ කතාවට නම් ඔන්න දීලා ඉවර කරා. මේ වැඩේදී උදව්වව්ක් උනු මිහිර සහෝටත් ස්තූති කරන්න ඕනේ.
හරි එහෙමනම් කලින් කතාවේ සෑහෙන්න දේවල් ටිකක් විසඳුනා. ෂෙකාවට් මැරුනා. ACP ඛාන් ව අන්දන්න ගිහින් ආර්යාගේ නංගී මැරුනා. ඒකත් වෙන්නේ වරදවා වටහාගැනීමක් නිසා. මේ කතාවේ තිබ්බෙම වරදවා වටහාගැනීම. කොටින්ම කිව්වොත් ආර්යා හිතන් ඉන්නේ මේ ඔක්කොම තේජ්ගේ අදහසක් කියලා. ඒකයි පෙන් ඩ්‍රයිව් එක ඛාන්ට දෙන්නේ නැත්තේ. අද ඉතින් හොඳ අවසානයකින් මේ කතාව ඉවරයක් වෙනවා. මේ කතාවේ නම් දෙවැන්නක් එන එකක් නෑ.
එහෙනම් හැමෝටම ජය. අපි ගියා. ඕසාර්ක් එකෙත් අන්තිම කොටසත් අද දෙන්න බලන්නම්.
Thanks broo mekata sub dunnata ❤ ❤ ❤
Thanks jayawewa…..!