• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • English TV shows
  • American Gods (2017) [S02 : E05] Sinhala Subtitle

American Gods (2017) [S02 : E05] Sinhala Subtitle

2019/09/02 at 7:12 pm
සහන් සුලක්ඛණ

!...මැරෙන්න පුළුවන් ක්‍රම...!(18+)

කොහොමද ඉතින් කට්ටියටම, පොඩ්ඩක් මේ දිනවල චාරිකාවකට ගියා ඒක නිසා ඉතින් පොඩ්ඩක් කතාව කරන එක මඟ හැරුණා. කොහොම වුනත් කතාව මඟ නතර කරන්නේ නැහැ දිගටම දෙනවා. ඉතින් අද කතාවේ නම තමයි The Ways of the Dead. ඒ වගේම ලබා ගෙන ඇති imdb අගය 7.2. ඉතින් ඔයාලට ගිය කොටසින් දකින්න ලැබෙන්න ඇති සල්ලි වල බලය, සල්ලි යුද්ධයක ප්‍රාධානම වාසියක් නේද? අන්න ඒක තමයි ඔයාලට ගිය සතියේ කොටසින් දැක බලා ගන්න හම්ඹ වෙන්නේ. ඒ වගේම මිස්ටර් වොර්ල්ඩ් නෙට්වර්ක් හාදයට කරන වැඩේ ගැනත් ඔයාලා දකින්න ඇති. ඉතින් අද කොටසින් දකින්න ලැබෙයි ඔයාලට මේ මරණය කියන්නේ මොකක්ද කියලා, ඒ වගේම අපේ මේ ඔඩින් මහත්තයාගේ හෙල්ලය හදා ගන්න වැඩ පටන් ගන්න හැටි සහ මේ දෙවියෝ කියන්නේ කවුද වගේ දේවල් සහ ආගම්, ජාතිය, වර්ගය වගේ දේවල් ගැන හොඳ සංවාද ටිකකුත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම මම හිතෙන්නේ මේ කතාවේ තියන විශේෂත්වය තමයි මිනිස්සුන්ව ඒ ආකාරයෙන්ම පෙන්වන එක, ඒ කියන්නේ හැදියාව, ගුණගරුක සහ ගුණමකු භාවයන් වගේම වෛරය වගේ දේවල්. ඒ වගේම ඔයාලට අද කොටසින් දකින්න ලැබෙයි අපේ ලෝරා අක්කා සහ ස්වීනි නිව් ඔර්ලින්ස් වල වැඩේ කර ගනියිද කියලත්?... එහෙනම් මම යනවා කට්ටිය. sub එක පොඩ්ඩක් ප්‍රමාද වෙයි මොකද සතියේ දවස් දෙකකින් හවස වරුවල විතරමයි මට විවේකය තියෙන්නේ ඒකයි පරක්කුව. ඉතින් සමාවෙලා පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න.එහෙනම් තවත් උපසිරසියකින් හමු වෙනතුරු ඔබට ජය වේවා!
සිංහල උපසිරැසිය ලබා ගන්න 1817
American Gods Sinhala Sub Collection
Previous Episode
American Gods (2017) [S02 : E04] Sinhala Subtitle
Profile
4
Movies
73
Tv episodes
77
All

SubzLK වෙනුවෙන් සහන් සුලක්ඛණ කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • shehan p Unregistered User
    Android 6UC Browser 11.5

    Thanks bro
    Good luck

    2019-09-03 at 7:37 am
    Reply
  • SACHINTHA Unregistered User
    Android 9UC Browser 12.12

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    2019-09-03 at 1:33 pm
    Reply
  • Rasindu V. Perera User
    Windows 10Chrome 76

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    මේකට සබ් එක දෙනකම් හිටියේ…
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු…

    2019-09-03 at 6:39 pm
    Reply
  • Hasindu Unregistered User
    Android 5.1Opera 47

    Broh ithuru sub 3na dan nadda (6,7,8)

    2019-10-04 at 1:59 pm
    Reply
  • Sachith Unregistered User
    Android 6Chrome 77

    Bro Anit Sub Aka Anakan Tawa Masa 4k baln inna wai do

    2019-11-27 at 12:42 pm
    Reply
  • Dimuth Unregistered User
    Windows 10Chrome 81

    බොහොම ස්තුතියි සබ් වලට.
    අන්තිම තුනත් දෙන්නකෝ !

    2020-05-04 at 11:47 am
    Reply
    • Ramesh Dhanushka Unregistered User
      Android 9Chrome 84

      දීපු sub ටික වෙනුවෙන් ස්තුතියි :pray:
      අනිත් sub ටිකත් ඕන :relieved:

      2020-08-13 at 8:06 am
  • Ramesh Dhanushka Unregistered User
    Android 9Chrome 84

    ඉතුරු sub ටික ? :thinking:

    2020-08-13 at 8:02 am
    Reply
  • denis User
    Windows 10Chrome 84

    Machan ithuru sub tike den nadda bn
    dan awruddakatath wadi neda bn

    2020-08-17 at 10:57 am
    Reply
  • umesh bandara User
    Windows 10Edge 87

    ithuruwa one season 3 one, godak thanyou sub denawata !!!!!!:grin::grin::grin::heart_eyes:

    2021-02-03 at 11:11 pm
    Reply
  • sampe Unregistered User
    Windows 10Chrome 95

    thanks machan sub ekata patta. ithuru tikath ikmanata dipanko plz…………………………………………………………………:blush::blush::blush::blush:

    2021-11-11 at 5:25 am
    Reply
  • Amila Konara Unregistered User
    Android 10Chrome 97

    අඩෙ ඉතුරු ටිකට දෙන්නෙ නැද්ද
    සබ් දුන්න ටිකට ස්තූතිය

    2022-01-09 at 12:33 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip
The Marksman (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (164)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Sheena (2000) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-09-15
The Lost World (1999) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-09-08
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : 2025-09-03

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms